1. Gccamila

    ◘◘◘◘◘ අපි දැනට කොච්චරකල් ජීවත් වෙලාද ◘◘◘&#9688

    ◘◘◘◘◘ අපි දැනට කොච්චරකල් ජීවත් වෙලාද ◘◘◘&#9688 අඩෝ පට්ට Web site එකක් සෙට් උනා. අපි ඉපදුන දවසෙ ඉදන් මේ දැන් වෙනකල් කොච්චර මාස, සති, දවස්, පැය, විනාඩි, තප්පර ගිහින්ද කියලා දැන ගන්න පුලුවන්. මහාාා ලොකු දෙයක් නෙවෙයි ඉතින් මේක. මෙන්න LINK එක. කරන්න තීන්නේ උබේ උපන් දිනේ ගහන එක විතරයි. ආහ් තව එකක්...
  2. Gccamila

    ලොලු සීන් ‍!!!

    මේක මට දාන්න හිතුනේ මේ ලගකදි මම දැක්කා හෙන ලොලු සීන් එකක් ගමනක් යන ගමන්. මේ කියන්නේ සිරා සීන් එකක් මට වෙච්ච. දැනට අවු 4-5 ක් ඇති මම O/l ලියලා ඉවර උන ගමන් A/L කරනකල් අතරතුර පොඩ් කෝස් කෑල්ලක් හරි ජෝබක් හරි අදින්න ට්‍රයි කොලා. ඔහොම ඉන්න කොට Northern Highway එකේ (යාපනේට යන එක) පටන් අරන් එකේ Research...
  3. Gccamila

    Poweramp කෙලඋනා බං. HELP ME

    අඩේ ඔච්චර කාලයක් හොදට පාවිච්චි කොරපු Poweramp එක අද Verification ඇල්ලුවා කියපන්කෝ. දැන් මොනවත් කරගන්න බෑ බං. Poweramp ගොඩ දා ගත්ත එකෙක් ඉන්නවනම් APK එක දියල්ලකෝ. Lucky Patcher එකෙන් Patch කලා ඒත් වැඩක් නෑ. අල්ලනවා. :sorry::sorry::sorry::sorry:
  4. Gccamila

    i5 Machine එකක් ගන්න

    මචංස්ලා යාඑවෙකුට i5 Machine එකක් ගන්න කියලා බැලුවේ. දන්න එකෙක් කියහන්කෝ Assemble කරපු එකක් ෂොප් එකකින් ගන්න එකද ලාබ නැත්තම් අපි කඩෙන් අරගෙන Assemble කරගන්න එකද ලාබ. එහෙම හොදා නම් ගම්පහින්, කොළඔින් ගන්න තැනක් කියපන්කෝ. ගත්ත කෙනෙක් Quotation එකත් දාන්න අනිත් අයට දැන ගන්නත් එක්ක :yes::yes::yes:
  5. Gccamila

    ITN එකේ යටින් යන එක

    ITN එකේ යටින් යන එක මචං ITN එකේ සමහර වෙලාවට යටින් යන ඔය අට මගුල මොකද්ද බං. ඉලක්කම් වගයක් යන්නේ. සෑහෙන කල් ඉදං හොයන්නේ තාම දැන ගන්න බැරි උනා කියහන්කෝ
  6. Gccamila

    මේ පළතුර මොකද්ද බං

    මේ පළතුර මොකද්ද බං මචං දන්න එකෙක් කියපල්ලකු මෙන්න මේ පළතුර මොකද්ද කියලා.
  7. Gccamila

    TOILET PROBLEM එකක්

    මචන්ලා මම මේ කියන්නේ සිරාම සීන් එකක්. සමහර විට උබලටත් මේක වො ඇති අනිවා. අපි ගෙදර නම් TOILET එකට ගිහින් කරන වැඩේ කොහොම හරි මොන දේ උනත් හරි (සද්ද බද්ද ආවත්) :D:D වැඩේ කරගන්නවනේ ලැජ්ජ නැතුව. ඒත් බං පිට තැනකට ගිහින් වැඩේ කරන අතරේ (ඒ කියන්නෙ බං රෙන එකට) පොඩි පොඩි සද්ද ආවොත් වස නෝන්ඩි නේහ්. මම මේ ලගදි...
  8. Gccamila

    Dialog StarPoint හෙටින් ඉවරයි

    Dialog StarPoint හෙටින් ඉවරයි මචන්ලා Dialog StarPoint හෙටින් ඉවර වෙනවනේ. වැඩක් ගත්තේ නැති අය අර හදවත් රෝගින්ගේ අරමුදලට දාන්න පුලුවන් සීන් එකක් තියෙනවා නේද බං. දන්න එකෙක් කියහල්ලකෝ කරන විදිය. මේකත් ලොකු පිනක් මචං... නැත්තම් අපරාදේ සල්ලි... :yes::yes::yes::yes:
  9. Gccamila

    දුකට සැපට ඕන දේකට සින්දු

    දුකට සැපට ඕන දේකට සින්දු සින්දු කියන්නෙත් හෙන අමුතුම දෙයක් බං. වෙලාවකට වචන වලින් විස්තර කරන්න බෑ. ඒ තරම්ම හෙන අමුතු බේතක් වගේ දෙයක්. මොකක් හරි සීන් එකක් වෙලා මූඩ් ගැහුවම මම කරන්නේ පාඩුවෙ හෙඩ්සෙට් එක දාගෙන සින්දුවක් අහනවා. ටික වෙලාවකට හරි සැනසීමෙ ඉන්න පුලුවන් මචන් ඒකෙන්. උබලටත් මෙහෙමද...
  10. Gccamila

    SHISHA PEN E-Cigarettes

    මම ලගදි පට්ට අයිටම් එකක් ගෙනාවා. සමහරු නම් දන්නවා ඇති E-Cigarettes. නිකං ඉන්න වෙලාවට නම් සුපිරි. මේක හදුන්වලා දීලා තියෙන්නේ Normal Cigarettes ඇබ්බැහි වෙච්ච අයට ඒක තරමක් දුරට හරි පාලනයක් කර ගන්න. ඇත්තටම එහෙම කර ගන්න පුලුවන් මේකෙන්. කියන විදියට N-icotine or T-o-b-a-cco ඕය කියන විස මේකෙ නෑ. කිව්වට...
  11. Gccamila

    බයික් එක හති අරිනවා

    බයික් එක හති අරිනවා කොහෙ හරි ගිහින් ඇවිත් Engine එක Off කරලා තියෙද්දි බයික් එකෙන් ටික් ටික් සද්දයක් එන්නෙ ඇයි බං නිකං හති අරිනවා වගේ :lol: රත් වේච්ච යකඩ ප්‍රසාරනය වීමක්ද වෙන්නේ
  12. Gccamila

    STAR SIZE COMPARISON ලෝකය මේ වගේ

    STAR SIZE COMPARISON ලෝකය මේ වගේ මචන් මේ පොඩි වීඩියෝ Clip දෙක බලපන්. Sure අනිවා උබ හොල්මං වෙනවා. අහම්බෙන් හොයා ගත්තේ. හොදයිනම් බම්පියක් දෙන්ටෝ. ආ අර කමෙන්ට් දාන පකයටත් එක්ක කිව්වේ :D :D:D:D:baffled: https://www.youtube.com/watch?v=HEheh1BH34Q https://www.youtube.com/watch?v=HEheh1BH34Q...
  13. Gccamila

    PULSAR MODIFICATION පට්ටම වැඩ්ඩෙක්

    PULSAR MODIFICATION පට්ටම වැඩ්ඩෙක් මේක නම් පට්ටම Modification පාරක්. කවුරු කලත් සුපිරිම වැඩ්ඩෙක් තමා. නිකං JADE Look එකක් පේන්නෙ මටනම්. මේක හම්බ උනේ Ikman.lk :love::love: උබලගෙත් Modify කරපු එව්වා තීනෝනම් මේකෙම දාහල්ලකො බලන්න. https://ikman.lk/en/ad/bajaj-pulsar-2006-for-sale-gampaha-742
  14. Gccamila

    Dialog Router Unlock කරපු

    ඒ මචන්ලා. Dialog Router එක Unlock කරපු එකෙක් නැද්ද බන්. මේක Model:B310s-925 Youtube එකේ නම් තියෙනවා Review B310-927s එකේ . ඒවා හරියන එකක් නැතුව ඇති මේකට. Unlock කරගත්තොත් නම් ගොඩ පුතේ... :rofl::D:yes:
  15. Gccamila

    දන්න එකෙක් උදව්වක් දියල්ලකො Bajaj Pulsar

    දන්න එකෙක් උදව්වක් දියල්ලකො Bajaj Pulsar මචන්ලා මගෙ Pulsar 150 යේ ටික් ටික් සද්දයක් එනවා බන්. හදාගන්න ක්‍රමයක් නැද්ද බන් :confused::confused:

    No contents