මම හිතුවා පරණ උන්ට පමණයි thread එකක් කියලා
මේක තමයි දැනට තියෙන පරණම කාසිය
![]()

කණියා;22129497 said:ඇත්ත Photo දාපං බං ඉන්ටනෙට් එකෙන් අරන් දාන්නැතුව![]()


මේ කාසියේම අලුත් ඒක තියෙනවා, එළිසබත් රැජිණ ඉන්න ඒක, voc කාසියක් තියෙනවා, හැබැයි දිරලා ගිහින්මේක තමයි දැනට තියෙන පරණම කාසිය
![]()

කණියා;22129452 said:අම්මට සිරි මගේ ගාවත් තියේ.. ගෙදර ගියපු වෙලාවක දාන්නම් පොටෝ ටිකක්![]()
මේක තමයි දැනට තියෙන පරණම කාසිය
![]()
![]()
VOC Ekakuth thiyenawa. pic passe dannam.
ඌ දාලා තියෙනවා වගේ 3 ක් මන් ලග තියෙනවා සිරාවට ඕව වටිනවද බන් ??
Meka thama mage gawa thiyenaz paranama eka
![]()


