1. IO.sirisena

    සිරා සමහ ගියඑම්.කේ.ඞී.එස් ගුනෙ ආයෙ එයි

    සිරා සමහ ගියඑම්.කේ.ඞී.එස් ගුනෙ ආයෙ එයි සිරිසේන සමඟ පැන ගිය එම්.කේ.ඞී.එස්. ශ්රීලනිප මූලස්ථානයට පැමිණේ.. පාක්ෂිකයෝ එලවා දමති.. පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන සමග ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු බුද්ධශාසන නියෝජ්ය අමාත්ය එම්.කේ.ඞී.එස් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ ශ්රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට පැමිණ යකා...
  2. IO.sirisena

    හෙළ උරුමේ පළුවක් ගැලවේ..

    හෙළ උරුමේ පළුවක් ගැලවේ.. පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ජාතික හෙළ උරුමය ගත් තීරණයට තමන් වහන්සේ එකඟ නොවන බව එම පක්ෂ මධ්යම කාරක සභික වේවැල්දූවේ ඥාණප්රභ හිමියෝ පවසති. එබැවින් තමන් වහන්සේ තව දුරටත් සන්ධාන ආණ්ඩුවේ රැඳී සිටින බවද උන් වහන්සේ සඳහන් කරති. එහිමියන් මේ වන විට...
  3. IO.sirisena

    බණ්ඩාරවෙල ලොකුම අලියා ශ්රී.ල.නි.ප එක්වෙයි...

    බණ්ඩාරවෙල ලොකුම අලියා ශ්රී.ල.නි.ප එක්වෙයි... බණ්ඩාරවෙල ලොකුම අලියා ශ්රී.ල.නි.ප එක්වෙයි... එක්සත් ජාතික පක්ෂයේ බණ්ඩාරවෙල ප්රාදේශීය සභා විපක්ෂ නායක සචිත්තානන්දන් සුරේන් කන්නා මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ සචිත්තනන්දන් සුරේන් කන්නා මහතා ශ්රී ලංකා නිදහස්...
  4. IO.sirisena

    රාක්ෂයෙක් වෙලා පලිගන්නා හාමුදුරුවො,

    රාක්ෂයෙක් වෙලා පලිගන්නා හාමුදුරුවො, "මේ ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කරන තුරු අප සටන් වදිනවා. යම් විදියකින් මැරුණොත් ලබන ආත්මයේ යකෙක් වී හෝ මහින්ද රාජපක්ෂගෙන් පළි ගන්නවා" ු - එක්සත් භික්ෂු පෙරමුණේ උපසභාපති මාලබේ සීලරතන හිමියෝ - -lankacnews- මෙ හාමුදුරුවොද මෙහෙම කතා කියන්නෙ...
  5. IO.sirisena

    චන්ද්රිකාගේ ෆයිල් වලින් දශමයක් බලන්න ඕනෙ

    චන්ද්රිකාගේ ෆයිල් වලින් දශමයක් බලන්න ඕනෙ චන්ද්රිකාගේ ෆයිල් වලින් දශමයක් බලන්න ඕනෙද? සෙරම බලන්න. බාගන්න
  6. IO.sirisena

    ගයේෂා පෙරේරා පොල් ගහයි..

    ගයේෂා පෙරේරා පොල් ගහයි.. ජනප්රිය රංගන ශිල්පිනි ගයේෂා පෙරේරා ඊයේ දින ශ්රී මහා භද්ර කාලි අම්මාන් කෝවිලේහි ආගමික වතාවත් වල යෙදී තිබේ. ජනාධිපති වරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්රහණය හා රටේ සාමය රැක දෙන්නයි පතමින් ගයේෂා පොල් ගසා තිබුනේ මෙලෙසිනි.
  7. IO.sirisena

    මෛත්රීපාලට සෙනසුරු ඒරාෂ්ඨකයක්ලු.

    මෛත්රීපාලට සෙනසුරු ඒරාෂ්ඨකයක්ලු. මෛත්රීපාලට සෙනසුරු ඒරාෂ්ඨකයක්ලු. //මෛත්රීපාල සිරිසේන මහතා තුලා ලග්නයේ. 2004 මැයි සිට එතුමාට තිබෙන්නේ සෙනසුරු ඒරාෂ්ඨකයයි. අඟහරු ඉන්නේ දහයේ. අඟහරු කේන්ද්ර යේ දැන් නීච වෙලා.// මේ හෙණහුරු ඒරාෂ්ඨක කතාවනම් මටත් පිළිගන්න වෙනවා. පහුගිය කාලේ ඒරාෂ්ඨකේ තිබුණේ කන්යා ලග්නයට...
  8. IO.sirisena

    සිරිසෙනට කඩෙයන සිරස

    සිරිසෙනට කඩෙයන සිරස සිරස රුපවාහිනී නාලිකාවේ සටන (හෙලුවෙල්ලෙන් පොදු සිරිසේනට කඩේ යන ) දේශපාලන වැඩසටහන සදහා රජය නියෝජනය කරමින් කථිකයින් අවසන් වැඩසටහනට ලබා නොදීම සම්බන්ධව කිලි මහරජා ප්රමුඛ සිරස නාලිකාව උරණව ප්රකාශ නිකුත් කරන ආකාරය දක්නට ඇත,සටන වැඩසටහන පිලිබදව විමසිලිමත් වනවිට අපට පෙනී යන්නේ...
  9. IO.sirisena

    මෛත්‍රිගෙ චන්ද පොරොන්දු

    මෛත්‍රිගෙ චන්ද පොරොන්දු මෛත්රීපාල සිරිසේනගේ පොරොන්දු අංක 1 පරිසර දූෂණයෙන් තොර මැතිවරණයක් මෛත්රීපාල සිරිසේනගේ පොරොන්දු අංක 2 පෝස්ටර් කටවුට් වලින් තොර මැතිවරණයක් මෛත්රී අංකල් මැතිවරණ පොරොන්දු ඉටු කරන්ඩ පටන් අරන්... ඕං සුබ ලකුණු..!
  10. IO.sirisena

    මෛත්රීපාල පාටියකදී "ඩ්රින්ක් එකක්" ගනිම&#3

    මෛත්රීපාල පාටියකදී "ඩ්රින්ක් එකක්" ගනිම&#3 මෛත්රීපාල සිරිසේන මහතා පාටියකදී "ඩ්රින්ක් එකක්" ගනිමින්. මෙවන් ඇමතිලා ආණ්ඩුවේ සිටියදී මහින්ද රාජපක්ෂ මහතා මතත තිත තියන්නේ කොහොමද? මොකද පාර්ලිමේන්තුවට එවන් පනතක් ගේන්නවත් පහුගිය කාලේ ඉඩ ලැබුණේ නෑ, ආණ්ඩුවෙ ඇතුළෙන්ම විරෝධතාවය ආවා කියල අපිට දැනගන්න...
  11. IO.sirisena

    මෛත්‍රි පැන්නෙ ඇයි?

    මෛත්‍රි පැන්නෙ ඇයි? මයිත්රී ගියේ අගමැති කම දුන්නේ නැති නිසා කියලා කවුුරුත් දන්නවා. එහෙම නැතිව මේ වංචා දූෂණ අරවා මේවා හින්දා නෙවෙයි. බැරිවේලාවත් අගමැති කම දීලා තිබ්බා නම් මයිර්ත්ර යයිද? අපි තේරුම් ගන්ට ඕනේ අන්න ඒවායි. දූෂණ වංචා පිළිබඳව කලකිරුනා නම් ඒ දවස්වලම මහලේකම් ඇමති ධූර වලින් අයින් වෙලා...
  12. IO.sirisena

    රනිල් අගමති වුණාට අපිට කමක්නෑ.. අපට ඕනෑ මහි

    රනිල් අගමති වුණාට අපිට කමක්නෑ.. අපට ඕනෑ මහි රනිල් අගමති වුණාට අපිට කමක් නෑ.. අපට ඕනෑ මහින්ද පන්නන්නයි එළැඹෙන ජනාධිපතිවරණයේදී මෛත්රිපාල සිරිසේන මහතා ජයගත් පසු රනිල් වික්රමසිංහ මහතා අගමැති වූවාට තම පක්ෂයට ප්රශ්ණයක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඬේලිමිරර් සමඟ සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් එම...
  13. IO.sirisena

    දිනන්නේ මහින්දයි.. සිරිසේන අහලකවත්නෑ – ඉන්&#35

    දිනන්නේ මහින්දයි.. සිරිසේන අහලකවත්නෑ – ඉන්&#35 දිනන්නේ මහින්දයි.. සිරිසේන අහලකවත් නෑ – ඉන්දීය බුද්ධි අංශ එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලි ජයක් ලබා ගන්නා බව ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්ය වාර්තා කරයි. මෛත්රීපාල සිරිසේන මහතාට රට පුරා පැතිරුණු...
  14. IO.sirisena

    සිරිපාලගෙ පළමු රැළියම අසුභයි!!!

    සිරිපාලගෙ පළමු රැළියම අසුභයි!!! සිරිපාලගෙ පළමු රැළියම අසුභයි!!! රැළිය ආරම්භයේදී මෛත්රීපාල සිරිසේන මහතා, රනිල් වික්රමසිංහ මහතා, කරූ ජයසුරිය මහතා ඇතුළු පිරිස විසින් පරෙවියන් නිදහස් කරන ලද අතර මෛත්රීපාල සිරිසේන මහතා නිදහස් කල පරෙවියා බිම වැටෙන ලදැයි වාර්තා වෙයි. ජනාධිපතිවරණය ආරම්භයේදීම මෙවන්...
  15. IO.sirisena

    මෛත්රීගෙන් අලූත් කල්ලියක්..

    මෛත්රීගෙන් අලූත් කල්ලියක්.. මංගල, චන්ද්රිකාගේ සැලැස්ම කුණු කූඩෙට දමයි.. මෛත්රීගෙන් අලූත් කල්ලියක්.. පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණට අදාලව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග හා මංගල සමරවීර යන මහත්වරුන් විසින් සකසන ලද ප්රචාරක සැලැස්ම ඉවත දමා නව ප්රතාරක සැලැස්මක් අනුව...
  16. IO.sirisena

    චන්ද්‍රිකාට මිලියන 200ක්..

    චන්ද්‍රිකාට මිලියන 200ක්.. සන්ධාන ආණ්ඩුව පෙරලා දැමීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියට ඩොලර් මිලියන 200ක මුලක් ලබා දීමට එකග වී ඇතැයි වාර්තා වෙයි. මෙහි මුල් පියවර ලෙස ජනාධිපතිවරණයේදි සන්ධානයේ මන්ත්රිවරුන් බිලි බා ගැනීම වනුවෙන් ඇය වෙත ලබා දී ඇති මුල් කොටස ඩොලර් මිලියන 25කි...
  17. IO.sirisena

    එජාප නායකත්වඅර්බුදය යළි කරලියට

    එජාප නායකත්වඅර්බුදය යළි කරලියට එජාප නායකත්ව අර්බුදය යළි කරලියට අර්බුදය උත්සන්නවී ඇතැයි අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. සජිත් ප්රේමදාස මහතා ලබන ජනවාරි මාසදී එක්සත් ජාතික පක්ෂයේ බලය ලබාගැනීමට සූදානමින් සිටියේය. රනිල් වික්රමසිංහ මහතාගේ අභිප්රායවී ඇත්තේ තමන් ඉවත්ව යන විට පක්ෂයේ බලය රුවන්...
  18. IO.sirisena

    ඩොලර්වලට ගන්න පුළුවන් අය තවත් නැ

    ඩොලර්වලට ගන්න පුළුවන් අය තවත් නැ ‘ඩොලර්වලට ගන්න පුළුවන් අය තවත් නෑ‘ ජනපති මාතර දී කියය පවුම්වලට හෝ ඩොලර්වලින් මිලට ගත හැකි අය තවත් තම ඇමැති මණ්ඩලයේ නැතැයි මහින්ද රාජපක්ෂ ජනපති මාතර දී ප්රකාශ කළේය. ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ දී...
  19. IO.sirisena

    මෙ ගැනත ්හිතන්න.....

    මෙ ගැනත ්හිතන්න..... සිරිසේන බලයට එනවා කියන්නේ චන්ද්රිකාත් එනවා. මංගලත් එනවා රනිලුත් එනවා. ඩයස්පෝරාවත් එනවා . සම්බන්දන් එනවා .ඔක්කොටම තියෙනවා ඇරියස් කවර් කරගන්න . එයාලගේ පරණ පැටිකිරිය මතක් කරලා දෙන්න ඕනේ නෑනේ .දැන් නම් ඇඟිල්ල දික් කරන්නේ මහින්දට විතරයි. ඊළඟට දික් කරන්න ඇඟිලිත් මදි වෙනවා ...
  20. IO.sirisena

    MY3පාලට රාවනා බලය එරෙහි වෙය

    MY3පාලට රාවනා බලය එරෙහි වෙය මෛත්රීපාලට රාවනා බලය එරෙහි වෙයි රාවනා බලය සංවිධානයේ දෙවැනි මහ සමුළුව අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. අංගම්පොර හා කාන්තා රැඟුම්වලින් උළෙල විචිත්රවත් විය. විපක්ෂයේ පොදු අපේක්ෂකයා මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම සිංහල ජන නායකයන් බිඳ...

    No contents