ඩොලර්වලට ගන්න පුළුවන් අය තවත් නැ

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
ඩොලර්වලට ගන්න පුළුවන් අය තවත් නැ

‘ඩොලර්වලට ගන්න පුළුවන් අය තවත් නෑ‘
ජනපති මාතර දී කියය

පවුම්වලට හෝ ඩොලර්වලින් මිලට ගත හැකි අය තවත් තම ඇමැති මණ්ඩලයේ නැතැයි
මහින්ද රාජපක්ෂ ජනපති මාතර දී ප්රකාශ කළේය.
ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම
නිමිත්තෙන් පැවැති උත්සවයේ දී ජනපති එසේ කීවේය.
‘විදේශ බලවේගවලට අවශ්ය පිට කොන්දක් නැති මිනිසුන් නායකත්වයට පත් කර
ගැනීමයි. ඔවුන් ගහන ගහන බෙර පදයට නටන අය පත් කර ගැනීමයි.
ජනතාව එවැනි දේ අනුමත කරන්නේ නෑ. කවුරුන් ආවත් මා පරාජය කිරීම ලේසි
නෑ. පිරිසක් මා හේග් යුද්ධාධිකරණයට ගෙන යන්න හදනවා. ඔවුනට මා කියන්න
කැමතියි හොල්මනට බය නම් සොහොනේ ගෙවල් නොහදන බව.‘
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
10264440_805364179501602_3003847069580278034_n.jpg
 
platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol

    ‘ඩොලර්වලට ගන්න පුළුවන් අය තවත් නෑ‘
    ජනපති මාතර දී කියය

    පවුම්වලට හෝ ඩොලර්වලින් මිලට ගත හැකි අය තවත් තම ඇමැති මණ්ඩලයේ නැතැයි
    මහින්ද රාජපක්ෂ ජනපති මාතර දී ප්රකාශ කළේය.
    ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම
    නිමිත්තෙන් පැවැති උත්සවයේ දී ජනපති එසේ කීවේය.
    ‘විදේශ බලවේගවලට අවශ්ය පිට කොන්දක් නැති මිනිසුන් නායකත්වයට පත් කර
    ගැනීමයි. ඔවුන් ගහන ගහන බෙර පදයට නටන අය පත් කර ගැනීමයි.
    ජනතාව එවැනි දේ අනුමත කරන්නේ නෑ. කවුරුන් ආවත් මා පරාජය කිරීම ලේසි
    නෑ. පිරිසක් මා හේග් යුද්ධාධිකරණයට ගෙන යන්න හදනවා. ඔවුනට මා කියන්න
    කැමතියි හොල්මනට බය නම් සොහොනේ ගෙවල් නොහදන බව.‘
    MR චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    පිරිසක් මා හේග් යුද්ධාධිකරණයට ගෙන යන්න හදනවා. ඔවුනට මා කියන්න
    කැමතියි හොල්මනට බය නම් සොහොනේ ගෙවල් නොහදන බව.‘

    මේ මැට්ටෝ. මහින්ද මොකෝ මෙච්චර හේග් යන්න දඟලන්නේ? එහෙම යන්න විදියක් නෑ මොකද අපේ ලංකාව රෝම ගිවිසුම අත්සන් නොකරපු නිසා. එකත් රනිල්ට පින්සිද්ද වෙන්න. ඒකනේ දැන් මහින්ද ඔය ලස්සනට ඉන්නේ. ඔය විදුලි පුටු කතාව බොරුවක්. ඕක කිය කිය තමයි මහින්ද ඇතුළු ආණ්ඩුව චන්දෙ හිඟා කන්නේ. ලැජ්ජයි බන්. :lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ මැට්ටෝ. මහින්ද මොකෝ මෙච්චර හේග් යන්න දඟලන්නේ? එහෙම යන්න විදියක් නෑ මොකද අපේ ලංකාව රෝම ගිවිසුම අත්සන් නොකරපු නිසා. එකත් රනිල්ට පින්සිද්ද වෙන්න. ඒකනේ දැන් මහින්ද ඔය ලස්සනට ඉන්නේ. ඔය විදුලි පුටු කතාව බොරුවක්. ඕක කිය කිය තමයි මහින්ද ඇතුළු ආණ්ඩුව චන්දෙ හිඟා කන්නේ. ලැජ්ජයි බන්. :lol::lol:

    මුන්ට කියලා පලක් නැහැ බන් අර මහින්දගෙ වශි බොලයට අහුවුන සුලුතරයෙන් එකෙක් මු