රනිලට් කුමන්ත්‍රනයක්
එ.ජා.ප. නායක රනිල් වික්රමසිංහ මහතාට විරුද්ධව
මෛත්රී, රාජිත, කරූ, නවීන් සහ රවීගේ බලවත්
කුමන්ත්රණය අනාවරණය වී ඇත .
මෙම කුමන්ත්රණය මුලින් සැලසුම් කර ඇත්තේ කරූ ජයසුරිය, රවී
කරුණානායක, රාජිත සේනාරත්න, ඇතුළු පිරිසකි. පසුව මෛත්රීපාල
සිරිසේන මහතා මීට ආඳා ඇත. මෙම කුමන්ත්රණයේ පළමු...