චන්ද්රිකාට මිලියන 200ක්..
සන්ධාන ආණ්ඩුව පෙරලා දැමීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග
මහත්මියට ඩොලර් මිලියන 200ක මුලක් ලබා දීමට එකග වී ඇතැයි වාර්තා වෙයි.
මෙහි මුල් පියවර ලෙස ජනාධිපතිවරණයේදි සන්ධානයේ මන්ත්රිවරුන් බිලි බා ගැනීම
වනුවෙන් ඇය වෙත ලබා දී ඇති මුල් කොටස ඩොලර් මිලියන 25කි.
මෙතෙක් මන්ත්රීන් බිලි බා ගැනීමේ මෙහෙයුම රුපියල්වලින් ක්රියාත්මක වුවද දැන් එය
ඩොලර්වලින් සිදුවෙමින් ඇත.