1. incest_cult

    ඇයි මෙහෙම කරේ ? අනුර සහෝදරයා

    ඕක තමයි නිදහසට කියන කතාව, මුන් දෙන්නම තනතුරු වල වැඩේ වෙනකොට. වැඩේ වෙන දවසෙ ඕක නවත්තන එක නෙමෙයි වැඩේ, ඊට කලින් බුද්ධි තොරතුරු අරන් ඒක නවත්තන එක. උනාට පස්සෙ අහවල් එකද හොයන්නෙ, වැඩේ කරපු උන් ඔක්කොම ස්වර්හස්ත උනහම. එතන කරේ ඒකෙන් දේශපාලනය කරන්න හදපු එක.. පොඩි සයිඩ් නෝට් එකක්, ඊයෙ පෙරෙයිදා බංගලි අරගල...
  2. incest_cult

    ඇයි මෙහෙම කරේ ? අනුර සහෝදරයා

    පාස්කු වලට පටලවන්න දෙයක් නෑ, දන්න තරමින් ඒ දෙන්නම් තමන්ගෙ තනතුරු වල රාජකාරි කරමින් ඉඳලා තියෙනවා ඒ වෙනකොටත්. ශානි කියන්නෙ නම් දේශපාලන මතවාදයක් වෙනුවෙන් විමර්ශන කරපු කෙනෙක් කියන එක කෝල් රෙකෝඩ් වලත් තිබ්බා නෙ..
  3. incest_cult

    හෙට ඉදන්වත් මේ දෙන්න ඉස්කෝලේ යයි නේද ?

    ඕක නම් අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ... යූනියන් හොඳද නරකද කියන එක වෙනම කතාවක්. ඒක ආර්ථිකේට බලපාන විදිහ ඒකෙම අතුරු කතාවක්. ඒත් හැමදේම දේශපලනීකර්ණය කරලා කියම්න පළවෙනි එකත් යූනියන්. හැබැයි යූනියන් ලීඩර්ලා නීතියට පිටින් යමක් කරලා නෑ කියන්න් දන්නෙ කීයද ? ඔය නීතිය වෙනස් කරයිද ? පුළුවන් ද ?$
  4. incest_cult

    ඇයි මෙහෙම කරේ ? අනුර සහෝදරයා

    රවී සෙනෙවිරත්න ගැන මොනවද දන්නෙ ?
  5. incest_cult

    ඇයි මෙහෙම කරේ ? අනුර සහෝදරයා

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උනත් මෙයාට චෝදනා තියෙනව මතක විදිහට. ශානි අබේසේකරලා, රවි සෙනෙවිරත්නලා කරළියට එන හැඩයි. මෙයාලා යටතේ තමයි පාස්කු ප්‍රහාරය එහෙම උනේ... මේක යහපාලනයට වැඩිය රට අනතුරට දාන කාලයක් වෙන හැඩයි. හොරු කෙසේ වෙතත් පළිගන්න සුපිරි බඩු ටික..
  6. incest_cult

    අනුර සහෝදරයා!

    අත ගහන්නෙ නැතුව නඩු ඉවර කරන ක්‍රමේ මොකද්ද කියපන් බලන්න? විධායකය හොඳ විදිහට පාවිච්චි කරනව හොඳ ටූල් එකක්. නරකට අපේ උන් පාවිච්චි කරන එකයි අවුල. මැතිවරණ ක්‍රමය ඇතුලෙ ඔය 225 කියන එක හොඳ විදිහකට වෙනස් කරන්න උනත් පුළුවන්. බලය විහිදුවලා ඇරලා, සුළුතර බලයක් එක්ක ආණ්ඩු කරන්න බෑ. ටික කාලෙකින් සෙල්ලමක්...
  7. incest_cult

    2/3ත් නෑ 113ත් නෑ

    ඒ උනාට මේක ඇත්ත කියලා පිළි අරගෙන වැඩ කරන එක තමයි හොඳ , දුන්න ලොරි ටෝක් වලට මිනිස්සු අහු උනාට ආයෙම නාමල් බබාට හරි සජිත්ට බලයට පාර කපන්න් නැතිව ඉන්න වගකීමක් තියෙනවා..
  8. incest_cult

    අනුර සහෝදරයා!

    මැතිවරන ක්‍රමේ,වෙනස් කරලා විධයකය ශක්තිමත් කරල කරන්න පුළුවන්.. ඒත් එයාලා පොරොන්දු උන එව්වට පටහැනියි...
  9. incest_cult

    අනුර සහෝදරයා!

    MOSIP එකේ නවත්තපු ප්‍රොජෙක්ට් එක නවත්තන්න ජාතික ආරක්ෂාව ඉස්ස්‍රහට දාපු ප්‍රධාන පුද්ගලයා ඒක කරයි කියල නම් හිතම්න බෑ.... ඒක තමයි දූෂණ වංචා, කළු සල්ලි සංසරණය නවත්තන්න කරන්න ඕනි පළවෙනි එක, ඊළඟට ඩිජිටල් මුදල් භාවිතය... කාස්සි නෝට්ටු වලින් අයින් වෙන්න ඕනි.
  10. incest_cult

    2/3ත් නෑ 113ත් නෑ

    කෝමත් කට්ටිය් එකතු වෙලා පත් කරගත්තට බෙදිලා පාර්ලිමේන්තුවට එනකොට, ඇවිත් එකතු කරගන්න කට්ටියට පුළුවන් රට පාලනය කරන්න. කැමති නම් ජනාධිපතිව ජනපති මන්දිරේට කොටු කරන්න... අනුර කියන විදිහට ජනපති මන්දිරත් නෑනෙ ඉස්සරහට... එතකොට ගෙදර තමයි ඉන්න වෙන්නෙ අනික් උන් එකතු වෙලා කොරන්‍යන හැටි බලන් ඉන්න...
  11. incest_cult

    Monday IT companies niwaduda?

    Private උනුත් ඡන්ද රාජකාරි ගිය දවසක දෙයි නිවාඩු....
  12. incest_cult

    සඳුදා (23) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ

    කොමියුනිස්ට්??? මේ මාලිමාව ???... අනේ මන්දා කොහෙන් හොයන් එනවද කියලා මෙව්වා....
  13. incest_cult

    ලංකාවේ Walls Ice cream වලට මොකද උනේ 😭😭

    වෘත්තීය සමිති කතාව ඔයා දන්නෙ නෑ... ඒ කාලෙ සරුවටම ඔය ත්‍රාඩ යුජ්නියන් සීන් තිබ්බ කාලයක්...
  14. incest_cult

    සජිත්ට චන්දෙ දෙන උනුත් ඉන්නව මේකෙ

    ඔය හෑල්ල ඇතුලෙ තියෙන එව්වගෙන් සරළ පස්න ටිකක් ඇහුව නම් තේරුම් ගන්න පුළුවන්. එදා ජවිපෙ සහ අද මාලිමාව සමානයිද? එදා ධවල පත්‍රිකාවට තිබ්බ විරෝධය අදත් තියෙනවද ? එදා ඉන්දීය ආක්‍රමණයට විරුද්ධ උනාට අදත් විරුද්ධයිද ? එදා කැරළි වලට අද අරගලය සමානයිද ? බංග්ලාදේශයෙත් වෙන්නෙ අරගලයට සම්මන දෙයක්ද නැද්ද?
  15. incest_cult

    සජිත්ට චන්දෙ දෙන උනුත් ඉන්නව මේකෙ

    ජෙප්පෙක් කියන එක විග්‍රහ කරපන් බලන්න.... මොන පදනමින්ද එහෙම කියන්නෙ....? ආට් වල තියෙන විෂයන් ට සාපේක්ෂව අනික් විශය ධාරාව කියන එක නම් ඔය කතාව වැරදී. මොලේ කියන එක විග්‍රහ කරපන් බලන්න... ------ Post added on 1726465947
  16. incest_cult

    විමල් හරි

    මොකා දින්නත් ලංකාවෙ බල හුවමාරුව කලබලයක් නැතිව වෙන්න ඕනි, එකෙක්ට බොරු මත හදන්න, අනවශ්‍ය කලබල ලරන්න දෙන්න හොඳ නෑ... පස්නෙ තියෙන්නෙ පොලිස්පති කෙනෙක් නැති, අරගල වලට ඕනෙ නැටුමක් නටන්න හමුදාවෙ තුවක්කු පහලට දාන්න කිය්පු හමුදාවෙ උන්ම තවම බලයෙ ඉන්න එක. ඔතන බහුතරයක් බටහිර ඉත්තො කියන එක දැන් රහසක් නෙමෙයි.
  17. incest_cult

    සජිත්ට චන්දෙ දෙන උනුත් ඉන්නව මේකෙ

    බත්තරමුල්ලෙ සීලරතනට දෙන උනුත් ඉන්න ඔනෙ බම්.. ඒකට තමයි ප්‍රජාචන්ත්‍රවාදය කියල කියන්නෙ... ඕක පිළිගන්නෙ නැති එකෙක්ට ඡන්දෙ දෙන්න බය වෙන්න ඕනි. අනුගාමිකයන්ගෙ රටට වෙන්න යනදේ ගැන තේරුම් ගන්න පුළුවන්.
  18. incest_cult

    අත්හදා බලපු බංග්ලාදේශය ඇමරිකාවෙන් $200 million ඉල්ලා ගනී. කවදාවත් ප්‍රධාන විපක්ශ්‍යවත් වෙලා නැති මෝඩ ජෙප්පෝ ආපහු පෝලිං sure

    රනිල්ගෙ වටිනාකමට වැඩිය මේකෙන් පේන්නෙ ජාත්‍යන්තරේ බල පෙරළි කරන උන්ට ලංකාවෙ තියෙන වටිනාකම. උන්ට බංගලිදේශෙ කෙලවෙලාම ගියාට කමක් නෑ, ලංකාවට එහෙමම වෙන්න උන්ට ඔඉනෙත් නෑ වගේ... අපිව මට්ටු කරලා උන්ට නම්මගෙන යන්න තිබ්බම ඇති වගේ එකක් මේ අපායෙ ඉන්ටවල් එකෙනුත් පේන්නෙ. අපට කෙළවෙලාම යන විදිහට දෙයක් කටන එක උන්ට...
  19. incest_cult

    සජිත්ට චන්දෙ දෙන උනුත් ඉන්නව මේකෙ

    මාර තියරියක්, මුලින්ම හැම එකාටම සමාන අයිතියක් තියෙනව කියල පිලිගන්න උන් හදන්න ඕනි.. උඹල වගෙ උන්ට ඡන්ද අයිතිය තියෙන එක ප්‍රස්නයක්. ඔහොම උන් තමයි බලෙන් අනික් එකාගෙ මූණෙ තමන්ගෙ මතේ උලන්න හදන්නෙ.

    No contents