1. incest_cult

    🚨🚨BREAKING | Djwathila සහ LINDA_ළඟ Forex හොර සංගමය ($10 FTAI ගනුදෙනුව සහ තවත් රස කතා..)

    උඹ ඔහොම කියනකොට Erozan ආත්මෙ එක්ක පක්ෂෙත් මාරු කරලා කියලා හිතෙනවනෙ.....
  2. incest_cult

    මචං දයාසාන්ත , කැත වැඩ කරන්න එපා බන්.........

    සමාජවාදී සුවඳ ??? සබන් ඇඩ් එකක් වගේ නෙ...
  3. incest_cult

    මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

    P P ප්‍රතිපත්ති ප්‍රකාශ තියෙන්නෙ පක්ෂ වලටනෙ.. එක එකාට තමන්ගෙ කියලා ප්‍රතිපත්ති තියෙනවනෙ... ආර්ථික කෑල්ලට ආගමක් ගාවගෙන කරන එක කාගෙ උවමනාවක් කියලද හිතන්නෙ...? පහුගිය කාලෙ ඔයබ්වගෙ එක එක වර්ශන් වලින් බුදු දහමට ගහන එකට ෆන්ඩ් වෙන්නෙ කොහෙන්ද කියලා රහසක් නෙමෙයිනෙ. ඔය වගේ එව්වට දක්වන ප්‍රතිවිරෝධය වගෙ...
  4. incest_cult

    මුගෙ videos මරු😄

    Theres better videos of him....
  5. incest_cult

    Republished ෆෝන් කියන්නෙ මොනවද

    Refurbished, යූස් කරපුවා කියල කියන්න වෙන්නෙ.. සමහර එව්වා වල රෙපෙයාර් එහෙම කරලා කියලා සලකන්න පුළුවන්. Company, Seller මොක උනත් තියරිය ඕක තමයි.
  6. incest_cult

    විමසිලිමත්ව සිටින්න!

    නාමල්ට ඇත්තටම සීලරතන හාමුදුරුවන්ට තරම් වත් හම්බෙයි කියලා හිතන්න බෑ. ප්‍රතිපත්ති බල්ලට දාලා රනිල් ලඟ වැටිලා අවුරුදු දෙකකට පස්සෙ 69 ලක්ෂෙ මතක් උන එක තමයි අවුල. එයාල හිතන් ඉන්නෙ එයාලා කරන ඕනෙ එකක් 69ලක්ෂෙ පිළිගන්නව කියලා. රනිල්ගෙ පස්සෙන් ගිය උන්ට කියන්න තියෙන්නෙත් ඒකම තමයි. රනිල්ට වැටෙන ඡන්දයක්...
  7. incest_cult

    මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

    රිස්ක් එකක් ගන්න උනත් කරන ඇසෙස්මන්ට් එකක් තියෙන්න ඕනි නේ. හොරු කතාව විතරයිද ඒකෙ තියෙන්නෙ..? වෙන අදහසක් නෑ ? තමුන්ට ප්‍රතිපත්තියක් නෑ ?
  8. incest_cult

    විමසිලිමත්ව සිටින්න!

    දිනන්න ඕනෙමත් නෑ... ඕක කරනව නම්, දෙවෙනි මනාපෙ ගණන් කරන්න වෙනවා කියන තැන ඉඳලා ඕක වෙන්න පුළුවන්. ඒකට හරියන ගව රැලක් රනිල් ලඟ වගේම, මාලිමා අනුගාමිකයොත් ඉන්නව. ඕකත් කරලම යන්න ජූලි චන් නෝනා තවම ලංකාවට වෙලා ඉන්නව කියලනෙ කියන්නෙ... මහ සෙනඟක් ජනාධිපති වෙන්න ඉල්ලන එකත් ඕකෙම කොටසක්, රනිල් මේ පාර ගහන්නෙ...
  9. incest_cult

    ජෙප්පනි පාස්පොර්ට් එක බිම දාලා හනික වරෙල්ලා - එනකොට භූගෝල පොතයි, තේල් පිරිපහදු ගැන තියෙන පොතුයි අරන් වරෙල්ලා 🤭🤭

    කවුද කියන්නෙ කරන්න බෑ කියලා? කරන්න දෙන්නෙ නෑ මිසක... ඉන්දියාවට සෑහෙන දේවල් දෙනව කියල වගේ ලප කුමාර ගිය වෙලේ.... රනිල් ඔය 99 ඉන්දියාවට දීලා ගොඩක් කල්, ඒකනෙ අර්බුදයේ පියා කියන්නෙ... ඒකත් කුණු කොල්ලෙට. ------ Post added on 1724927810
  10. incest_cult

    ජෙප්පනි පාස්පොර්ට් එක බිම දාලා හනික වරෙල්ලා - එනකොට භූගෝල පොතයි, තේල් පිරිපහදු ගැන තියෙන පොතුයි අරන් වරෙල්ලා 🤭🤭

    ඔව්ව ඉන්දියාවට දුන්නනෙ රනිල්, ඕක ඇතුලට වත් යන්න බෑ කියනවනෙ ඉන්දියාවෙ අවසරයක් නැතුව..
  11. incest_cult

    භරතයා දෙන්නද යන්නේ අන්තිම මොහොතේ

    ඔව්නේ... ඒ උනත් අපි මාලිමාවට කට්ටිය ටිපර් වෙලා
  12. incest_cult

    මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

    ඉතිහාසය රිපීට් වෙන්නෙ මෙහෙම, ඉස්සර බටහිර සහ අමෙරිකාවෙ ප්‍රබලම සතුරා රුසියාව නෙමේ ජර්මනිය, ජර්මනිය බිඳ වැටිලා යුද්ධෙක තීරණාත්මක අවස්ථාවක රුසියාව සටන අතහරින නිසා අමෙරිකාව ප්‍රබල රටක් විදිහට බටහිර රටවල් වල ගැලවුම් කාරයා වෙනවා.... බටහිර සහ අමෙරිකාව ආයුධ දුන්නා පකිස්තානෙට, ඉස්ස්‍ර හොඳ.යාලුවො...
  13. incest_cult

    Samsung A55

    A55 was worth 30,000/- back then. What is tge price now? Try M21 and new modelof M range which seem to be more performant...
  14. incest_cult

    භරතයා දෙන්නද යන්නේ අන්තිම මොහොතේ

    මූ කියන එව්වගෙ ලොජිකල් එකක් තියෙනව නේ... ඒක හඩ්කෝ මාලිමාවෙ උන්ට සෙට් නෑ. මේ යකා මැදක ඉඳලා කියන කතාවක් ඕක. උන්ගෙ ඇතුලෙ පස්නයක් නිසා අනික් උන් එකති වෙලා මෙහෙම මෝඩ කතා කියනව කියන එක පිඊඉගන්න තිබ්බ අනුර එහෙම කතා නොකිව්වනම්. ඌ ඊටත් හපන්. මාලිමාවෙ එකකට එකක් නොගැළපෙන මත ගොඩක්, උන්ගෙ දැනුම පරාසය ගැන...
  15. incest_cult

    මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

    මම නම් තවම හිතනවා මොලේ තියෙන මිනිස්සු රැළි වලට සෙට් වෙම එකක් නෑ කියලා. ඒත්, ඡන්දෙ දාන්න යන සෙට් එක අඩු වීමක් තියෙයි...
  16. incest_cult

    මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

    දැන් UNP කවුද සජබ කව්ද , පොහොට්ටුව කවුද කියලා හොයා ගන්න බෑ... මාලිමාව මහින්දගෙ මුලු කාලෙ පුරාම චීන විරෝධයක් තමයි හැදුවෙ. ලංකාවට වාසිදායක එව්වත් යහපාලනය යටතේ පරක්කු කෙරෙව්වා... වන්දදිත් ගෙව්වා සමහර එව්වට. පෝට්සිටිය තමයි හොඳම උදාහරණෙ...
  17. incest_cult

    සිරස සටන

    බලන්න බැරි උනා , හෙන ආතල් එකක් මිස් වෙලා වගෙ... බලල එන්නම් කොමෙන්ට් එකක් දාන්න...
  18. incest_cult

    විජිතද හරිනිද

    ඕකම තමයි මම කිව්වෙ මාලිමාවෙන් උන්ගෙ තියරිය, උන්ගෙ මහ එකාගෙ ඉඳලා ලිස්සලා යන එක.... තමන්ට ප්‍රතිවිරුද්ධ අදහස වැරදි නම් නිවැරදි කරනව මිසක් ආයෙම තේරුණෙ නෑද කියලා අහන්නෙ කපටි කමට.... ඒ කියන්නෙ තමන්ට තමන්ගෙ අදහස බැක් කරන්න ෆැක්ට්ස් නෑ.... මේ හඳුන්ද මන්දා....
  19. incest_cult

    තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

    වාහන ගෙන්නන්නෙ නෑ... මහබැංකුවෙ මහ එකාම කියනව බදු වෙනස් කරන්නත් බෑ කියලා.... එහෙව් එකෙ මේක වෙන්නෙ නෑ... පොඩි ආතල් එකක් දෙන්නෙ. බැරි වෙලාවත් ගේනව නම් තියෙනවට වැඩි ලොකු ටැක්ස් එකක් ගහන්න ඕනෙ
  20. incest_cult

    විජිතද හරිනිද

    උඩ ලියලා තියෙන එක කියවල වරෙන්, ඒකෙ තියෙනවා උඹ කියපු එක තේරුණාද නැද්ද කියලා... ලියල තියෙන දේ කියෙව්වනම් උඹට් ඒක දැන් ගන්නය්හ් තිබ්බා, දෙයක් ඉගෙන ගන්නත් තිබ්බ...

    No contents