ඔව් බන්. ඒ වෙලාවේ ගෙනියන්න තිබ්බ උන් ටික . අවිශ්ක ඉන්න තිබ්බ දිමුත් වෙනුවට.උබ හිතනවා ද මෙතැන ඉන්නේ ලංකාවේ හොදම ක්‍රිකට් වැඩ්ඩො ටික කියලා
සල්ලි වලට යි බලේ නිසා ක්‍රිකට් ටිම් එකට රිංගලා මාසේ පඩිය ගන්න ලංකාවේ ඉන්න බෝලෙකට බැට් එකෙන් ගහගන්න බැරි හැත්තක් මුන්![]()
අලුත් උන් දෙතුන් දෙනෙක් ඉන්නව. උන්ට තාම එක මැච් එකක්වත් දීල නැති නිසා WC ගෙනියන්න බෑ .
මට කියපන් කෝ වෙන ගෙනියන්න තිබ්බ හොද ටීම් එක මොකද්ද කියලා current perfomance එක්ක .


