















සන්කයාගේ එක 1000ක් හොඳයි අරුන් දෙන්නගේ එකත් එක්ක බලද්දී..... මුන් අහන්න තියෙන හොඳ සින්දු ටික ඔක්කොම කනවා කාපල්ලකො හින්දි සින්දුවක් අරන් මේ විඳින්න තියෙන සින්දුවක් අරන් කාල අහන මිනුස්සුන්ට විඳවන්න දෙන්නේ නැතුව.....







lol සින්දුවේ පදරචනයේ අර්ථයත් එක්ක හිතට දැනේනේ ගැහීම මේ මෙලදියෙන් කොහොමද දන්නේ නැ දන්නේ නේ. හරියට සුරනතයේ උච්චම අවස්ථාවට ගැලපෙන වාදනයක්![]()
ඔව්වා අහන්නෙපා බං.. ඔරිජිනල් සිංදුවත් එපා වෙනවා.. මම නම් ප්ලේ කරන්නෑ.. සක්කිලි පො@නයො..

