බයික් එකේ ටයර් 2 එක පැත්තකට විතරක් වැඩිපු#
මචංලා මගේ බයික් එකේ ටයර් 2 දකුණු පැත්ත වැඩිපුර ගෙවිලා
ඒ පැත්තට හැඩල් එකෙත් පොඩි බරගතියක් තියෙනවා...
බයික් එක වැටුණෙනම් නෑ කොහෙවත්...
ෂොකට් එකක අවුලක්ද මචෝ...
කවුරැ හරි දන්නවනම් කියන්න මොකද වෙලා තියෙන්නෙ කියලා...
මට

මමත් බයවුනා මගේ ඉස්සරහා Tire එකේ දකුණ යද්දි.. 