1. chickentikka

    profile eke name eka.

    profile එකේ නම වෙනස් කරන්න කොහොමද? username eka.
  2. chickentikka

    මචන්ලා මම මෙහෙම දෙයක් දැක්කා...

    මචන්ලා මම මෙහෙම දෙයක් දැක්කා... . . . . . . . . . . සින්හලේ ස්ටිකර් විකුනනවා සෙට් එකක් හරිද? වැඩේ කියන්නේ උන් ටික මුස්ලිම්.මට ටැමිල් බෑ.එත් මට තේරුනා උන් ඒ වෙලාවේ කතා උනේ හොදටම විකුනලා උන්ට මාරම ලාබයි කියන එක.ඉතින් බලපල්ලාකෝ මචන්.අපේ උන් ජාතිකානුරාගයෙන් කොල්ලෝ කෙල්ලෝ හෙන ගනන් දීල ස්ටිකර්...
  3. chickentikka

    නිදාසිටි සිංහලයා ජාත්‍යානුරාගයෙන් මත් ක&

    නිදාසිටි සිංහලයා ජාත්‍යානුරාගයෙන් මත් ක& ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමියන් අපේ ජාතික වීරවරයකු ලෙස කිරුළු දරන්නේ අවිචාරවත් යුගයක සිංහලයන් වල්මත් වූවන් සේ හැසිරෙත්දී ජාතියට සිදුවන්නට යන විපත අවබෝධ කරගෙන අභිමානවත් ජාතියක් යළි ඇති කිරීමට මහත් උත්සාහයෙන් කටයුතු කළ නිසාය. වර්ෂ 1901 ටිබෙට් දේශයේ...
  4. chickentikka

    සොයා දියව් මට සරනක්..........

    සොයා දියව් මට සරනක්.......... මේ SONG එකේ තේරුම දන්න එකෙක් කියපන්කෝ.......
  5. chickentikka

    J7 ....

    මචන්ලා මම J7 එකක් ගන්න හදන්නේ. ඒක හොදයිද? මම ගේම්ස් ගහනවා PHONE එකෙන් ඒ නිසා RAM එක 1.5 තිබුනට අවුලක් වෙන ඒකක් නෑ නේද? :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
  6. chickentikka

    ප්‍රොජෙක්ට් එකක්ට හෙල්ප්...

    ප්‍රොජෙක්ට් එකක්ට හෙල්ප්... මට ප්‍රොජෙක්ට් එකක් හදන්න ඕනි මගේ degree එකට.මට කිසිම idea එකක් කියපන්කෝ.IT එකක්... ;);););););););)
  7. chickentikka

    කෙල්ල දාල යන්න...

    කෙල්ල දාල යන්න... කෙල්ලගෙන් සමුගත්තම දාන්න පුලුවන් ලස්සන සින්දුවක් කියපන්ලාකෝ.ඒක කලාත්මක සමුගැනීමක් වෙන්න ඕනි.
  8. chickentikka

    එකමුතුකමට අපි අපි වෙමු.

    එකමුතුකමට අපි අපි වෙමු. කිරියේ එවුන් ටික සෙට් වෙලා සමාජ සත්කාරයක් කරමුද? දුප්පත් පවුල් වලට ඇදුම් ලබා දීමක් වගේ කැමති දෙයක්. Plans තියෙන උන් කියපල්ලා...අපි කරමු.
  9. chickentikka

    මටම හිනා...

    මේ ඉන්නේ අපේ ලන්කාවේ සින්හලයා ඒ ඉන්ග්‍රීසින්ගේ සිරිතට වී පිරියා උන් සාය ගවුම් ඇදගති නොව මැලියා හෝ මේවා දැකලා පන යන තරමට මටම හිනා... හහ් හහ් හා හහහහ් හා හහ් හහ් හා...: lol::lol::lol::lol::lol::lol:
  10. chickentikka

    අසරනකමට...!!!

    මගෙන් පරිස්සම් වෙන්න ඕනි මමත් උබ වගේනම් තමයි සහෝදරයා.මම එහෙම නෑ.ඒ නිසා ඒ ගැන බය වෙන්ඩ එපා... (මේක මට මූනටම කියන්න ඕනි එකෙක්ට.ඒත් එහෙම උනොත් කෙනෙක් ඒක මට කිව්වා කියලා අහු වෙනවා.ඒ නිසා මම මේකට දැම්ම.මම ගොඩක් අසරනයි.)
  11. chickentikka

    මේවා බලු වැඩ

    https://www.youtube.com/watch?t=92&v=TlAT7DqSx08 වැරද්ද කාගේ උනත් ගෑනියෙකුට අතක් උස්සන එක මම අනුමත කරන්නේ නෑ
  12. chickentikka

    ඇග හිරි වැටුන කතාවක්...

    ඇග හිරි වැටුන කතාවක්... විනාඩි 5ක් අරන් මේක කියවන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1701902
  13. chickentikka

    ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණික

    ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණික අගමැතිවරයා ප්රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ...
  14. chickentikka

    htc desire 626

    htc desire 626 4G phone එක හොදයිද? මම ගන්න හදන්නේ.use කරන එකෙක් කියපන්කෝ...
  15. chickentikka

    නකල්ස් යන්න හෙල්ප් එකක්......

    නකල්ස් යන්න හෙල්ප් එකක්...... මචන්ලා අපි සෙට් එකක් නකල්ස් යන්න ready කරලා තියෙන්නේ. hotel book කරලත් ඉවරයි. දන්න එකෙක් ඉන්නවනම් කියපන්කෝ අපිට බලන්න තියෙන තැන් එහෙම යන්න කොලටි place එහෙම...??? 25 26 thamayi yanne.
  16. chickentikka

    හොද phone එකක්...

    මචන්ලා මම ගාව 30ක් තියෙනවා.මට ඕනි හොද කන්ඩිශන් තියෙන smart phone එකක් දන්න කෙනෙක් කියනවද???
  17. chickentikka

    චන්දෙට හෙල්ප් එකක්

    චන්දෙට හෙල්ප් එකක් චන්දෙ ඇත්තටම දෙන්න වටින්නේ කාටද? මම නොදී ඉන්නයි කල්පනා කලේ. දෙනවනම් කාටද දෙන්න ඕනි.
  18. chickentikka

    නවතින්න හෙල්ප් එකක්

    නවතින්න හෙල්ප් එකක් මචන්ලා මට දවස් 2කට මහරගම හරි නුගේගොඩ හරි ඒ කිට්ටුව නවතින්න හොද ප්ලේස් එකක් කියන්න පුලුවන්ද? කෑම නැතත් කමක් නැහැ වොශ් එකක් දාල හොස්පිට්ල් එකට යන්නයි එන්නයි ඕනි.ලොකු ගානක් බෑ.

    No contents