චන්දෙට හෙල්ප් එකක්

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    චන්දෙට හෙල්ප් එකක්

    චන්දෙ ඇත්තටම දෙන්න වටින්නේ කාටද? මම නොදී ඉන්නයි කල්පනා කලේ. දෙනවනම් කාටද දෙන්න ඕනි.
     
    • Like
    Reactions: Nu1Dnk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    චන්දෙ ඇත්තටම දෙන්න වටින්නේ කාටද? මම නොදී ඉන්නයි කල්පනා කලේ. දෙනවනම් කාටද දෙන්න ඕනි.

    ube district eka?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මහින්දට කොහොමත් දෙන්නෙ නැ :lol:
    UNP එකට දීලා වැඩකුත් නෑ වගේ :no:
     

    BabyJanthu

    Junior member
  • Jul 2, 2015
    37
    4
    8
    මහින්දට කොහොමත් දෙන්නෙ නැ :lol:
    UNP එකට දීලා වැඩකුත් නෑ වගේ :no:

    mahinda kiyanne party ekakda ban UNP ekka compare karanna :dull:
    nthnm umba kurunegalada, ehenam meka meaningful :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    mahinda kiyanne party ekakda ban UNP ekka compare karanna :dull:
    nthnm umba kurunegalada, ehenam meka meaningful :)

    හරි හරි වැඩි බයිලා අවශ්‍ය නෑනේ. මං මහින්ද කියල කිවුවෙ සන්ධානෙට. උබට මං කියපු දේ තේරුණා නේ . එහෙනම් එච්චරයි. ඕකට අඩන්න වැලපෙන්න ඕනි නෑ නේ :lol:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    නයාට දුන්නනම් හරි වගේ නේද?

    Nayata dipan


    ඉතින් කෙලින්ම සන්ධානෙට ගහපන්කෝ බන් නයාට දුන්නත් එකයි සන්ධානෙට දුන්නත් එකයි :lol: නයා පාර්ලිමේන්තු ගියින් බුලත් වැලේ එල්ලෙනවා. ඕක රටම දන්න කාරණයක් නේ බන් :rofl:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mr Ranil Wickramasinghe ta dennna education eka hadala ona foreign qualification ekak ganna puluwan english medium educatin system eka ayeth genawa :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ කල්පනා කරලා දීපන් මචං. රටේ තිබුන හා තියන තත්වය බලලා කරන්න පුළුවන් වඩාත් හොද දෙය කරපන්. කවුරුත් කියනැවට චන්දය දෙන්න එපා. උබම හිතලා ධිපන්

    මිනිසුන්ගේ බුද්දියට ගරු කරනවද
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උබ කල්පනා කරලා දීපන් මචං. රටේ තිබුන හා තියන තත්වය බලලා කරන්න පුළුවන් වඩාත් හොද දෙය කරපන්. කවුරුත් කියනැවට චන්දය දෙන්න එපා. උබම හිතලා ධිපන්

    මිනිසුන්ගේ බුද්දියට ගරු කරනවද

    ඔන්න උත්තරේ :yes::yes::yes: