දවසක් එනවා හැමෝටම...
දවසක් එනවා හැමෝටම. තීරනයක් ගන්න. අසරන වෙනවා හරියට ඒක කර ගන්න බැරුව. දෙමව්පියන්ගේ කැමත්ත ආදරය කරන කෙල්ලගේ කැමැත්ත එයාලගේ ගෙදර අයගේ කැමැත්ත එකම දෙයක් උනත්. තමන්ගේ හිතට හයියක් නෑ.තමන්ගේ තීරනය බලාගන ඉන්නවා හැමෝම.අරගන වැරදුනොත් තනියම තමයි ආපහු නැගිටින්න වෙන්නේ.මේ මොන දේ කරන්නත්...