1. chickentikka

    නිවටකමින් එහා...

    නිවටකමින් එහා... නිවටකමින් එහා... ඇමතිවරුන්ගේ වාහන සම්බන්දයෙන් ගොඩාක් දේවල් දැක්කා.එක ඇමති කෙනෙක් කියන්වා වාහන ඕනේමයි කියලා.ඇත්තනේ ඒ මිනිස්සු ඔය තැනට පත් උනේ හොදට දෙයියනේ කියලා කාලා බීලා කෝටි ගනන් වලට වාහන අරගන සැපට ඉන්නනේ. අහ්: නෑ එයාල පත් උනා නෙවෙයි ඒ තැනට පත් කලේ ජනතාවමනේ.උදාහරනෙකට කියනවා...
  2. chickentikka

    රනිල්-මෛත්‍රී-ෆොනී කල ලංකා ඉතිහාසයේ දරුණ&#3540

    රනිල්-මෛත්‍රී-ෆොනී කල ලංකා ඉතිහාසයේ දරුණ&#3540 මම මේකෙ ඇත්ත නැත්ත දන්නේ නෑ. දන්න එකෙක් කියනවනම් පොඩ්ඩක් පැහැදිලි කරපල්ලා මේකේ ඇත්ත නැත්ත. http://www.lankanewsweb.today/archives/11152
  3. chickentikka

    ෆෝන් සීන් එකකට අකුනක් ගහලා

    ෆෝන් සීන් එකකට අකුනක් ගහලා ෆෝන් සීන් එකකට අකුනක් ගහලා කවුරු හරි මැරිල කියල ආරන්චිද බන්. දන්න කවුරු හරි ඉන්නවනම් කියපන්කෝ.
  4. chickentikka

    නිව්ටන්ගේ නියමය ඇත්ත බන්...

    නිව්ටන්ගේ නියමය ඇත්ත බන්... නිව්ටන්ගේ නියමය ඇත්ත බන්...තුන්වෙනි එක බන්.අහලා තිබුනා.ඒත් විශ්වාස කලේ නෑ.
  5. chickentikka

    කැම්පස් ගිය නොගිය ඔක්කොම උන් කියවපල්ලා.

    කැම්පස් ගිය නොගිය ඔක්කොම උන් කියවපල්ලා. දැන් ඔය විශ්ව විධ්යාල වලට විවේචන කරන උගත් මහත්වරු සහ උසස් පෙල ඉහලින් සමත් වෙලා කැම්පස් ගිය මහත්වරු සහ උසස් පෙල චාටර් උන මහත්වරු සහ රස්සාවක් කරන මහාචාර්යවරු සියලු දෙනාම මේ පෝස්ට් එක දකිනවනම් මම කැමතියි. මම කියන්නම් ලස්සන කතාවක් හැබැයි එක් ඇත්ත කතාවක්.ඊට...
  6. chickentikka

    හොදට ඇස් ඇරල බලාපියව් සින්හලුනේ...

    හොදට ඇස් ඇරල බලාපියව් සින්හලුනේ...
  7. chickentikka

    singer එකේ sale...

    මචන්ලා singer එකේ sale දාල තියෙනවා.මම iron එකක් ගත්තා.මට දැන ගන්ඩ ඕනි home theater සිස්ටම් එකක් ගත්තට අවුලක් නැත්ද ඉක්මනටම කෙල වෙයිද? ගත්ත උන් ඉන්නවද? kirulapone thamayi dhaala thiyenne.labayi ban marama widihata.
  8. chickentikka

    interview questions.

    අපි මචන් interview යනවනේ. ඒවයේ අහපු ඒවා කියපල්ලා. හැමෝටම වටිනවා.ඕනම side එකක්. IT,MANAGEMENT මේ නූලෙන් ගොඩක් උන්ට හෙලුප් එකක් වෙයි කියල හිතෙනවා.දන්නේ නැත්නම් බුම්ප් එකක් වත් දාන්ඩෝ...
  9. chickentikka

    මහරගම facebook සීන් එකක්.

    මහරගම facebook සීන් එකක්. j3pwY0I0ufA
  10. chickentikka

    කොට්ටක් පැන්නෝ...

    කොට්ටක් පැන්නෝ... කොට්ටක් පැන්නෝ... thanks මචන්ලා support karapu hamotama...
  11. chickentikka

    විරහව රහ කරමු.

    අදට අවුරුදු 6ක් වෙනවා.අනේ මන්දා.මූත් එදා අහල තිබුන නම් රුචිරානනි අහන්න එකපාර මා මරන්න කියලා කොයි තරම් දේවල් වෙනස් වෙයිද කියලා දැන් තමයි තේරෙන්නේ.වෙලාවට මූ එදා ඇහුවෙ කවුලු පියන් පත් වහන්න සදලු තලාවේ. ජීවිතේට අවා ඉර එලිය. ආයේ ඉතින් වෙන මොනවද කෙල්ලෙක් සෙට් උනා කියන්නේ ලොවෙත් නැනේ...
  12. chickentikka

    හම්බයොන්ට පුලුවන් අනිත් උන්ට බෑ...

    හම්බයොන්ට පුලුවන් අනිත් උන්ට බෑ... ඇවිත් බලපන් ඇත්ත නැත්ත. . . . . . . . උකුස්සා මැරීම ගැන මම පිලිකුල් සහගතව හෙලා දකිමි.ඒ වගේම උන්ව අත් අඩන්ගුවට ගැනීම ගැන බොහෝම සතුටු වෙමි.නමුත් හම්බයෝ අහින්සක සත්තු ලේ විලක පා කරවලා මරනවා.වද දීල මරන්වා ඇයි බන් මේවට මුන්ට අව්ලක් නැත්තේ.මොන ආගමේ කියල උනත් සත්වයෝ...
  13. chickentikka

    මමයි පන්තියේ පලවෙනියා...

    මමයි පන්තියේ පලවෙනියා... ලස්සන හිතුන නිසා දැම්මේ. FB එකේ තිබුනේ.
  14. chickentikka

    අලුතෙන් ටැක්ස් වැඩි උනා.

    අලුතෙන් ටැක්ස් වැඩි උනා. ඊයේ කිව්වා ටැක්ස් එක වැඩි උන කතාවක්. මොකක්ද බන් ඒ සීන් එක. වාහන ගනන් ගියාද?
  15. chickentikka

    Google එකට ෆොටෝ එකක්.

    Google එකට ෆොටෝ එකක්. GOOGLE එකට Photo එකක් Upload කරන්න දන්න එකෙක් ඉන්නවද? search karalama ena widihata. බුම්පි ekak hari dandoooooo.
  16. chickentikka

    විල්පත්තු හෙලුප් එකක්.

    විල්පත්තු හෙලුප් එකක්. විල්පත්තු ගිහින් තියෙන්නේ කව්ද? එහේ ගිහින් හොද ආතල් එකක් ගන්න පුලුවන්ද? ගිය එකෙන් ඉන්නවනම් පොඩ්ඩක් කියපන්කෝ. ඊට වඩා සින්හරාජේ හොදයිද?
  17. chickentikka

    ඇය නොමැරී මැරුණාය...

    ඇය නොමැරී මැරුණාය... ඇය නිසොල්මන්ව බලාගත් අත බලාගනම උන්නාය.මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න හිතුවත් හැදුවත් කිසිම හඩක් පිට නොවුනි.ඇයට විශාල කාන්තාරයක හුදකලා වූ බවක් දැනුනි. ඔයා වොෂ් එකක් දාගන එනවද කියා ඔහු ඇයට කියනු ඇසිනි. වසර 5ක් තම ආදරය සෙනෙහස පාලුව දුක හැමදේම බෙදා ගත් අකලන්කගෙන් වෙන්වී මවුපියන්ගේ...
  18. chickentikka

    අක්කට ඉන්න තැනක්.

    අක්කට ඉන්න තැනක්. මචන්ලා නුගේගොඩ අවටින් බෝඩින් එකක් දන්න අය ඉන්නවනම් කියපල්ලකෝ.අපේ අක්කයි නෑදෑ වෙන අක්ක කෙනෙකුයි නතර වෙන්න තැනක් හොයන්වා.මම හැම තැනම බැලුවා හම්බුනේ නෑ බන් :(:(:(:(:(:(:(:(:( .හෙල්ප් එකක් දෙන්න පුලුවන් එකෙන් ඉන්නවනම් ලොකු දෙයක් බන් :yes::yes::yes::yes::yes::yes: .
  19. chickentikka

    valentine,birthday gift.

    කොල්ලනේ සහ කෙල්ලනේ උබලා කෙල්ලට හරි කොල්ලට හරි valentine,birthday එකට දෙන gift,suprices මොනවද?
  20. chickentikka

    මේකට පුලුවන් හැමෝම යන්න...

    මේකට පුලුවන් හැමෝම යන්න...

    No contents