ඔය කුඩු,පාතාල කාරයො එක්ක හැප්පෙන්න යන්න එපා උබේ ජීවිතේ අවදානමේ. පොලිසියෙන් කිව්ව වගේ ජීවත් වෙන්න හොද පැත්තකට යන්න. ඇමරිකාවෙ,එන්ගලන්තෙ වගේ රටවල් වලත් තියෙනව හොරු,මන්කොල්ලකාරයො,කුඩු කාරයො වැඩි පලාත්.
යන්න ඕනෙ නන් යන එක වෙනම වැඩක්. ඒත්අපිට වඩා උගත්,දක්ශ,බුද්දිමත් මිනිස්සු කොච්චර මේ රටේ ජීවත්...