වාහනයක් ගැන උදව්වක් ඕනේ!! 25-28 range එකේ ගන්න හොඳ වාහනයක් ගැන Idea එකක් දෙන්න වාහන ගැන දන්නා කට්ටිය!! Car වලට වැඩි ආසාවක් නෑ :cool::cool: Pajero IO එක ගැන දන්නා අය ඉන්නවද? පාවිච්චි කරන අය ඉන්නවනම් ටිකක් විස්තර කියන්න මචෝ මම වැඩිය දන්නේ නෑ මේ...