අතිශයින්ම-බොන-අයට-පමණයි.

samlk

Member
Mar 12, 2012
81
3
0
මේක ගැන නම් ආයෙ කියන්න දෙයක් නෑ.ප්‍රණිතයි පිරිසිදුයි සුවදායකයි. :cool::cool::cool:
මේක නැත්නම් අපි මෙහෙත් නෑ :lol::lol:
19%,20%,20.5% වලිනුත් තියෙනවා මචං.:yes::yes:
නිෂ්පාදනය කරන සමාගමුත් කිහිපයක්.
රස නම් එකයි ඉතිං ;)


කොරියාව නම් සෝජු...කොළ පාට බෝතලේ...:yes:
 

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මේවගේ මිල ගනනුත් එක්කම දැම්ම නම් තමා සුපිරි,,මම බියර් බොනවා අඩුයි,,නොබීම බැරි උනොත් තමා බොන්නේ,සෙම හැදෙන නිසා,නැත්නම් ඉතින් අරක්කු තමයි,,
    අරක්කු ඉතින් ගල්,රම්,ඇපල් වගේ පොඩි එවා විතරයි බන් බීල තියෙන්නේ,,ලොකු ලොකු ඒවා බොන්න සල්ලි කෝ :පි
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    v1Strong_330ml.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේවගේ මිල ගනනුත් එක්කම දැම්ම නම් තමා සුපිරි,,මම බියර් බොනවා අඩුයි,,නොබීම බැරි උනොත් තමා බොන්නේ,සෙම හැදෙන නිසා,නැත්නම් ඉතින් අරක්කු තමයි,,
    අරක්කු ඉතින් ගල්,රම්,ඇපල් වගේ පොඩි එවා විතරයි බන් බීල තියෙන්නේ,,ලොකු ලොකු ඒවා බොන්න සල්ලි කෝ :පි

    බියර් නිතරම බොන්න පුරුදු වෙන්න එපා මචන්ලා. බියර් වලට බඩ ඉස්සරහට එන එක වැඩි වෙනවා.
     
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    රත්තරං;12978399 said:
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..


    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .

    අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ​
    arrack.jpg

    maxxa.......................::D:D:D:D:D:D:D
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    6d1a94a090.jpg

    කොයි කවුරු කොහොම කිව්වත්
    මම බොන්නෙ නෑනෙ පොල්
    මම ෆේවරිට්ම ඩ්‍රින්ක් එකනේ ගල්
    දෙයියන්ට ගහන පොල් එපා, මට හොදයිනෙ ගල්
    ගැහුවම මුලු ජීවිතේම මල්
    :yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේක ඇවිත් සීඩර් එකක්. විනාකිරි බොනවා වගේ. ඒ සුවඳමයි. හැබැයි පදමට වදිනවා. ඇපල් විනාකිරි වගේ. හැබැයි බොන විනාකිරි.
    :D

    Strongbow_cider_US.jpg


     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    995
    113
    New York, USA
    බියර් නිතරම බොන්න පුරුදු වෙන්න එපා මචන්ලා. බියර් වලට බඩ ඉස්සරහට එන එක වැඩි වෙනවා.

    ඇත්ත කතාව බන්.. මාත් බියර්නම් බොන්නෙම නැති තරම්. ;)