කොලුවනි, කෙල්ලනි... පොඩි ප්‍රශ්නයක්...,
තෙල් පෝලිං කෙලිය පටන්ගත්තත් හරි තාම තෙල් ගහගන්න බැරිවුනානෙ..
දැන් වාහන වල තෙල් තියෙන්නෙත් මග හිටින ලෙවල් එකේ...
කාර් එකෙයි, බයික් එකෙයි පරණ QR යාලුවෙක් ලඟ තිබිල එවුව..😅
මේ පරන qr වලට තාම තෙල් ගහන්න පුලුවන්ද..???
අලුතින් හදන්න වෙයිද දන්නෑ...