1. PHBhagya

    ALTO 800 Vibration issue

    කාපට් පාරට එනවනං ගොඩක් දුරට ටයර්, වීල් බැලන්සින් වගේ අවුල් තමයි. ටයර් ගෙඩි මතු වෙලාද බලන්න.
  2. PHBhagya

    චක් නොතාරිස් මැරිලාලු නේද? 🥹🥹

    මුලින්ම මිනිහව දැක්කෙ, බෘස්ලි එක්ක ෆයිට් සීන් එකෙන්...
  3. PHBhagya

    මුන් මේ බාලිකා පාසල් වලට පනින එකේ බලාපොරොත්තුව මොකක්ද ?

    හිරු එකට මැජික් උනාට මැච් කාලෙට ඕවයෙ ගේට්ටු ඇරල පෙරඩ් එක ඇතුලට ගන්නව කියල දන්න උන් දන්නව..
  4. PHBhagya

    Pruning Saw Curved ගන්න help

    නෑ. නිකං වානෙ ඒව. හැබැයි වැඩ ගන්න පුලුවන් කැඩෙන්නෙ නෑ.
  5. PHBhagya

    3D Carpet for vehicle

    අවුරුද්දක් වගේනං පුලුවන්.
  6. PHBhagya

    Pruning Saw Curved ගන්න help

    නෑ... නෑ.. සුපර්මාකට් එක මම කිවුවෙ. හොඳ කොලිටි පෙනුම තියෙන ඒව දැකල තියෙනව එතන...
  7. PHBhagya

    Pruning Saw Curved ගන්න help

    ආපිකෝ..??
  8. PHBhagya

    3D Carpet for vehicle

    3d වල කොයිල් නැති කොටස ටික දවසක් ගියාම හම යනව... එතකොටනං එපා වෙනව.. දාපු අලුතනං හොඳයි...
  9. PHBhagya

    කොන්ෆියුස් උන්ගා බුන්ගා - අපිට නිරික්ෂණය කරන්න පුලුවන් වායු මොනවද බන්..

    1. සිගා වායුව 2. ගංජ වායුව 3. බීඩි වායුව "අපි කොරා" කියන්න කරන්නං වාලෙ වෙනස්කම් කරන්න ගියොත් කෙලවෙනව... ගොඩක් ආණ්ඩු කෙලවගත්තෙ, හැදෑරීමක් නැතුව වෙනස්කම් කරන්න ගිහින් තමයි..
  10. PHBhagya

    උබලා අන්තිමටම ගිය සුපිරි ට්‍රිප්

    https://elakiri.com/threads/%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA.2101869/ මේ යාපනේ ගමනට පස්සෙ ගියා, රිවර්ස්ටන් හරහා අම්පාරෙ... ඔය ගමං දෙකම...
  11. PHBhagya

    කුකුල නේ රෝදේ හීරුණ

    තියෙනව පුතා තියෙනව... ටයර් එකට ඇතුල් පැත්තෙන් පැච් එකක් අලවල, ටියුබ් එකක් දාල හුළං ගහන්න... අත්දුටුයි ප්‍රත්‍යක්ශයි... අප් ටු 80kmph රෙකමන්ඩ් නොකරමි.. ටික කලක් ශේප් කරගන්න පුලුවන්..
  12. PHBhagya

    ප්‍රොපෝසල්

    මේකෙ තියෙන කතා ඇහුවොත් ඉවරයි...🤦 හිතෙන දේ කරන්න තියෙන්නෙ...
  13. PHBhagya

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    හොට් ගන් ඕනෙ නැද්ද මේක අලවන්න..
  14. PHBhagya

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    අඩේ සුපිරිනෙ... මරු ඈ... මේවගේ වැඩ වල නූල් දැක්කම පුදුම ආසාවක් එන්නෙ. වීඩියෝ එක පස්සෙ බලන්නං ෆ්‍රී ටයිම්... නෑ... නෑ.. කොල්ල ගේමෙ.. නෙම්සිසා ඉතිං කොහොමත් වැඩ්ඩ බැරි දෙයක් නෑ පොරටත්...
  15. PHBhagya

    නිසාන් මැග්නයිට් ගැන මගේ අත්දැකීම...

    තෑන්ක්ස් මචංස්.. මරුනෙ... 🤧 ඔවු මචං. ඒ අවුල මටත් දැනෙනව... පැදල බලන්න ඕනෙ තව වෙනස් වෙයිද කියල.. තෑන්ක්ස් මචං.. අපොයි ඒක ඕනෙ ඉතිං...
  16. PHBhagya

    Clarence – Rhythm of the Guitar - Online watch

    ෆිලුම කෙසේ වෙතත් සිංදු ටික මරු...
  17. PHBhagya

    Condom Creaters ලට පඩියක් රජයෙන් දෙන්න ඕනේ 🥰ත්‍රිපෝෂ Family

    කවුද මේ දැකලවත් නැති කුට්ටං කරේතර්
  18. PHBhagya

    Solo Rider මට වකුගඩුවක් දුන්නා

    ඒ දවස් වලම දුන්න... දැන් නෑ... ඉතුරු එකත් ඉල්ල ඉල්ල හිටිය, කවුරු හරි ඒකට කෙලියද දන්නෑ... බයිසිකලේ රෝද දෙකෙනුත් එකක් දුන්න...
  19. PHBhagya

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මාත් ඉන්නවෝ... පිස්සෙක්...

    No contents