සුනාමියට තිස්දහක් විතර මරණ මට මතක විදිහට... අතුරුදන්වීම් නැතුව..
තෙල්දෙණියෙ කෝච්චියෙ මරණ විතරක් ගත්තත්, කුණාටුවෙන් වෙච්ච මරණ වලට වඩා වැඩියි... ලංකාවෙ හැම පවුලකටම සම්බන්ධ එක්කෙනෙකුට හරි ලයිවු අත්දැකීමක් තියෙනව සුනාමියත් එක්ක... ඒ තරම් ව්‍යසනයක්...
මූට පිස්සු..