ආවේ හමුදාවේන්.... හමුදාව පිලිගනියි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන උත්තක්ද ඒ . ඕනේ එකෙකුට එන්න පුළුවන්නේ එහෙනම් මුනත් වහගෙන තුවක්කු අරගෙන number plates නැතුව .
    ශවේන්ද්‍ර වේසාව තමයි එවන්න ඇත්තේ තත්වේ බලාගෙන යන්න.
    ඕන හුත්තෙක්ට නම් යන්ඩ බැ, හමුදාවට පුලුවන්..
     
    • Dislike
    Reactions: Truth Hurts

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    පොලිසියේ මිනිස්සු වෙනුවනුත් අපි පෙනී සිටින්න ඕනේ
    මොනවා උනත් ඒ මිනිස්සු නැත්තන් ඔතන මොනවා වෙයිද කවුද දන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113

    හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..

    April 5, 2022 at 10:22 pm | lanka C news
    හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..

    පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී අද පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.​

    නමුත් එම පිරිස් යුද හමුදාවේ සෙබළුන් බව යුද හමුදාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.​

    එහිදී පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරන්න යුද හමුදා පතිවරයා විසින් පොලිස්පතිගෙන් ඉල්ලා ඇතැයි යුද හමුදාව විසින් නිවේදනය කරයි.​

    පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.​

    යුධ හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.​

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.​

    එයට පොලිස්පතිතුමා වහාම ඒ පිළිබද කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා.​

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ද මේ බව පොලිස්පතිතුමාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමාට මේ ආකාරයෙන්ම මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.​

    බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න​

    අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය​

    යුද්ධ හමුදා මුලස්ථානය​

    https://lankacnews.com/හමුදාපතිගෙන්-පොලිසියට-එර/

    senadipathiya panne dada ballo eliyata dalada danne naha?
     
    • Like
    Reactions: Xi Jinping

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    පොලිසියේ මිනිස්සු වෙනුවනුත් අපි පෙනී සිටින්න ඕනේ
    මොනවා උනත් ඒ මිනිස්සු නැත්තන් ඔතන මොනවා වෙයිද කවුද දන්නේ
    IGP wa lagadima gedara yawai mata pena widihata
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේක මාර මගුලක්නේ බන් ! පොලිසියේ උන් කොහොමද කියපන්කො අඳුර ගන්නේ අර විදියට එද්දී! ඔහොම් ඇඳගන ඇවිත් කෙලල ඇරලා ගියත් ඔච්චරනෙ!
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    IGP wa lagadima gedara yawai mata pena widihata
    ඔහොම උනොත් පොලිසිය මිනිස්සුන්ගේ පැත්ත ගන්න එකක් නැති වෙන්නත් පුළුවන්
    මොක්කු ඇවිල්ල ගහල ගියත් කරන්න දේකුත් නැති වෙයි
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕන හුත්තෙක්ට නම් යන්ඩ බැ, හමුදාවට පුලුවන්..
    ඉතින් හමුදාවද කියල ෂුවර් නැති හින්ද පොලිසිය බලන්න යන්නේ නැනේ .
    ඕනේ එකෙක් යයි
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    අර පොලිස් කාරයෝ තුන්දෙනාව ඉන්ටර්ඩික්ට් කරයි.​


    පරීක්ෂණ කරන්න කියල පොලිස්පතිගෙන් ඉලල්ල තියෙනවා අරුන්ව හරෝලා යැව්වට.. ඕවගේ රිසාල්ට් කොහොමද කියල අපි දන්නවා නේ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම නම් කියන්නේ බන් පොලිසියේ එවුන් හැසිරුණ විදිය හොඳ වැඩි. යකෝ වෙපන් අරගන නම්බර් ප්ලේටුත් නැතුව එද්දී. එක්කෝ පොලිසියට කලින් කියල එන්න ඕනේ. බලපන්කො බන් සහරාන් ආවත් ඔච්චරණේ! (අහ සහරන්ට ගොට පඩිත් දුන්න කියන්නවනේ)
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මේක මාර මගුලක්නේ බන් ! පොලිසියේ උන් කොහොමද කියපන්කො අඳුර ගන්නේ අර විදියට එද්දී! ඔහොම් ඇඳගන ඇවිත් කෙලල ඇරලා ගියත් ඔච්චරනෙ!
    mita kalin ohoma team dakala nadda

     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    mita kalin ohoma team dakala nadda


    ඉතින් පොලිසියෙන් ඉන්නවා නම් උන්ව දැනුවත් කරලා එන්න එපයි බන්. ඈත තියා එද්දී කොහොමද දැනගන්නේ. ඔය වගේ කිට ගහල කීයකට එන්න පුලුවන්ද. උඹට මතකද අර ලඟදි රැළියකට එකෙක් KTM එකක නම්බර් ප්ලේට් මාරු කරගන ගියා. උ යකෝ ඔයිට වඩා කිට මරල හිටියනේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    mita kalin ohoma team dakala nadda

    අංක තහඩු නැතුව කලින් දැනුම් දෙන්නෙත් නැතුව යනවනං පොලිසිය අංජනමෙන් බලල කියන්න යැ හමුදාව කියලා. එහෙනම් නවත්තන්න කිව්වම නවත්තලා ID එකක් හරි පෙන්නන්න එපැයි. එච්චර මොළයක් තියෙන එකෙක් ඉඳල නෑ එතන :lol: