මාෆියා නායකයෙකුගේ කුඩා පුතා නත්තල් දිනයට පෙර දින
යේසුස්තුමා හට ලිපියක් ලියමින් සිටියේය.
" යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා .
මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවනවද ? "
කුඩා දරුවාට තම ලියුම පිලිබද හීනමානයක් ඇති වුණි.
ඔහු එය ඉරා දමා නැවත අලුතෙන් ලියුමක් ලිවීමට පටන්...