ඔන්න එක ඇමරිකාවෙ මිනිහෙක් ඉතාලි කෙල්ලක් එක්ක යාලු උනාලු .
කාලෙ ගෙවි යද්දි අර කීව ඉතාලි කෙල්ල Pregnant උනා.
මේක ඇමරිකන්කාරයට කීවම මිනිහා රත් වුනා .
ඇයි, එයා දැනටමත් කසාද බැදපු කෙනෙක්.
දැන් මොනවා කරන්නද ! ඉතින් මේ මිනිහා ඉතාලි කෙල්ලට පොඩි යෝජනාවක් ගෙනාවා.
" ඔයා ඕක ගැන කාටවත් නොකියා ඉතාලියටම...