Kotlin වලට මාරු වෙමු!
මම හිතන විදිහට අපේ programming කරන අයියලා Kotlin ගැන දන්නවා ඇති. ගිය සතියේ තිබ්බ Google IO event එකේදී Kotlin, Android වලට Official language එකක් විදිහට එකතු කරානේ.
d8ALcQiuPWs
මමත් ඉතින් Java වලින් Kotlin වලට හිමින් සැරේ මාරුවෙන්න බැලුවේ. Kotlin ඉගෙනගන්න කැමති...