මෙන්න ඇප් ඩිවලොපර්ට රිවිව් එක දීපු ෆෝන් එක ගැන ලැබෙන ඩීටෙල්ස්.
ගොඩක් වෙලාවට ඇප් එකේ මොකක් හරි අඩුපාඩුවක් (ඇප් එක වැඩ කරන්නෙ නැතුව හරි, ස්ටක් වෙනවා හරි, මොකක් හරි එරර් එකක් එනවානම්) ගැන රිවිව් එකක් හම්බුනොත් ඩිවලොපර්ට ඒක හදන්න අවුල තියන ෆෝන් එක ගැන අයිඩියා එකක් ගන්න ඕනෙ. ඒ වගේ වෙලාවට ඔය...