1. IsPra

    හුරේRun-Clone බොරුව

    Construct 2 වලින් හදලා තියෙන්නෙ. Assets කියලා ඕවයෙ හෙණ ලොකුවට මුකුත් නෑනෙ. මම හදපුවයි, freepik එකෙන් ගත්තුවත් ඇති.
  2. IsPra

    හුරේRun-Clone බොරුව

    මෙන්න මේකෙ මගේ පොඩි පොඩි games ටිකක් ඇති කට්ටිය පොඩ්ඩක් බලලා review එකක් දෙන්න. :lol::lol::lol: https://play.google.com/store/apps/dev?id=8265209819542762949
  3. IsPra

    Personal projects and motivation lost

    මටත් ඔහොමම තමයි බාගෙට හදලා නවත්තපු projects බරගානක් තියනවා, ආයිත් පටන්ගන්න හිතෙන්නෙම නෑ හෙණ negative feeling එකක් එන්නෙ. 3/4 විතර ඉවර කරපු එකක් තියනවා තව අද ආයිත් පටන් ගන්නවා කියලා හිතාගෙන හිටියා උදේ, දැන් රෑ 8.24ත් වෙලා තාම පටන් ගන්න හිතෙන්නෙ නෑ. :baffled:
  4. IsPra

    Thushi Lakmali හම්බෝ ගල...

    තුෂාරි ලක්මාලි, තුෂී ලක්මාලි වගේ රෝස පාට නෑ. :lol::lol::lol:
  5. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Sem 3 maths matanam greek wage :baffled:
  6. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    eke (a) kiyana statement eka waradiyi. $_POST kiyanne Super Global Variable ekak ethana dila thiyenne Global Variable ekak kiyala. Hari uththara (b) & (d) thamayi. egollo hari.
  7. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    $_POST is a Super Global Variable
  8. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    (a) vitharayi hari uththare vidihata ganna puluwan. (d) waladi $('#d') return karanne JQuery object ekak, document.getElementById('id') return karanne HTML DOM object ekak, $('#id') eka HTML DOM object ekak karannanam. $('#id')[0] or $('#id).get(0) vidihata use karanna one...
  9. IsPra

    Meke inna kella kawuda ?

    She copied my comment!!! :angry::angry::angry:
  10. IsPra

    Meke inna kella kawuda ?

    Kiko Mizuhara
  11. IsPra

    ඇන්ඩ්රොයිඩ් app එකක් develop කරන්න help ඔනි

    ඕන කරන requirements & වියදම් කරන්න පුලුවන් ගාන කොහොමද?
  12. IsPra

    FB complain srilanka

    දැන් ඉතින් පොලිසියකට පලයන්. එතැනීනුත් බැනුම් අහන්න බලන් පලයන් මාත් ආයිත් සැරයක් කියවලා බැලුවා මූ මොනවද මේ කියවන්නේ කියලා.
  13. IsPra

    කාළ තරණ කිරීම

    BUMP
  14. IsPra

    Ai Deiyanta Baya?

    සමහරවිට එහෙම වෙලා ඇති. කවුද ඕවා දන්නේ. ඔය රතු කරලා තියන එක තේරුනේ නෑ.
  15. IsPra

    Ai Deiyanta Baya?

    ඔය දෙයියෝ කියන්නේ අපිට වඩා දියුණු තාක්ෂණයක් තියන පිටසක්වළ ජීවීන් වෙන්න ඇති. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්නත් එන්න ඇති, අනිත් ආගමික ශාස්තෘවරු එක්කත් ඇවිත් කතාකරන්න ඇති. දේවාල කියන්නේනම් මිනිස්සුන්ගේ දුක වවන් කන බිස්නස් එකක්.
  16. IsPra

    ReliefSupports.org | Web Developers

    Web Developersලා ඉන්නවනම් මේ කට්ටියට http://reliefsupports.org/ site එක තව develop කරන්න help එකක් දෙන්න. :yes::yes::yes: https://www.facebook.com/danishka.navin/posts/10155536208352867 >>> https://github.com/reliefsupports/web-app

    No contents