මේ විදිහට ගාස්තු වැඩි කරන්න සිද්ද වෙන්නේ මහින්දගේ රජය කාලේ ඉතා විශාල වශයෙන් මුල්‍ය අක්‍රමිකතා ගසා කෑම් සිද්ද උන නිසා. දැන් ඒවාට වර්තමාන රජයට සහ මහජනයාට වන්දි ගෙවන්න සිද්ද වෙලා. ඕක තේරුම් ගන්න පුළුවන් ඕනෑම පොඩි එකෙකුට.

හොඳ වෙලාවට පොඩි එවුන්ට චන්දෙ නෑ. තිබ්බනං සිරාට තුනෙන් දෙකේ බලෙත් එනවා 



