මුලින්ම උනේ 2013 දී. ලයිසන් අරං මාස 3යි. බයික් එක අරං මාස 2යි. කෑගල්ලේ ඉඳලා පිළියන්දල යන ගමන්. තිහාරිය පහු වෙලා නුවර පාරේ ටිකක් දුර එද්දී. එදා පට්ට ට්රැෆික් එක ඒ හරියේ. කොළඹට එන්න වාහන පෝලිම. මමත් පුකේ අමාරුව හින්ද අස්සෙන් දදා, ඉරි කප කප, වමෙන් ඉස්සර කර කර ආවේ. ඩබල් ලයින් එකක් කපලා ඉස්සර කරා...