ආදර්ශය
බොක්කෙන් ලව් කිරීම පසු තැවීමට හේතුවේ
බොක්කෙන් නැතුව කොහෙන් ලවු කරන්නද බන්....
ලවු කරන එක හරියට කරන්න ඕනේ....
නැත්තන් තෙරුමක් නෑ....
break up වෙන්න උනාම එකත් දරාගන්න හැකියාව තියෙන්න ඕනේ....
break up වෙයි කියන බය නිසා හරියට ලවු එක නොකර ඉන්නවට වඩා හොදයි තනිකඩව ඉන්නවා...

wena cn ekakda danne na ne ban..hoyala baluwe nadda uba ?

Kella rooms valata aavey oya eyava marry karai kiyana vishvaasaya mathada neththam vaesa kamakatada? Ema haethuven oyaama teeranaya karaganna puluvan nikan phone eken tata bye kiyanne nethuva kohomahari hamuvela kathakaranna try karanna ona bava. Neththan oya neethiyenuth veradikaarayek venna puluvan.therune nhe?
උබේ කතාව ඇත්තහ් ...බොක්කෙන් නැතුව කොහෙන් ලවු කරන්නද බන්....
ලවු කරන එක හරියට කරන්න ඕනේ....
නැත්තන් තෙරුමක් නෑ....
break up වෙන්න උනාම එකත් දරාගන්න හැකියාව තියෙන්න ඕනේ....
break up වෙයි කියන බය නිසා හරියට ලවු එක නොකර ඉන්නවට වඩා හොදයි තනිකඩව ඉන්නවා...

ඕව නම් මොනවද සන්. අවුරුදු 6 ක් යාළුවෙලා හිටපු කෙල්ල මාව අතෑරල දැම්මෙ. වෙන එකෙක් එක්ක යාලු වෙලා. මට ඔයාව ඕනෙ කියල කියපු කටින්ම මට එයාව ඕනෙ කියල මටම කිවුව. කලින් දවසෙ රෑ කතා කරල පන රත්තරන් කියල ෆෝන් එක තිබ්බ කෙල්ල පහු වෙනිද උදේ වෙද්දි නෑ. උඹ හිතන්නෙ මං කොච්චර shock වෙන්න ඇති කියලද. ඒ කෙල්ල වෙනුවෙන් මං කරල තියෙන දේවල් දන්නවනම් උඹල මාව හොයන ඇවිත් පොල්ලකින් ගහනව යකෝ ඔච්චර දේවල් කරනවද කෙල්ලෙක් වෙනුවෙන් කියල.ඕව ඔහොම තමයි පුතා. හිතන්න එපා. කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියාගන්න එපා. මට අරය ඉන්නවනෙ මෙයා ඉන්නවනෙ, කරදරයක් උනොත් අරගොල්ලො ඉන්නවනෙ කියල. ඕන උදවුවක් කරපන් ඕන කෙනෙක්ට. ඒක හොඳ දෙයක් නෙ. හැබැයි ආපිටට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඔය හිතේ තියෙන දුකයි කේන්තියි දෙකම හිතේ හයියට හරවගනින්. උඹ මට එහෙම කලාද මං තනියම නැගිටල පෙන්නන්නම් කියල හිතපන්. ආයෙ කිසිම කිසිම එකෙක්ට උඹව වට්ටන්න බැරි වෙයි. අත්දැකීමෙන් කියන්නෙ. දැනට අවුරුද්දක් වෙනව. මුල් දවස් ටිකේ මං හිටියෙ හොල්මන් වෙලා වගේ. කරන්නෙ කියන්නෙ මොනවද කියලවත් තේරුමක් තිබුනෙ නෑ. මැරෙන්නවත් පලිගන්නවත් කිසිම අදහසක් තිබුනෙ නෑ. හැබැයි මේ වෙද්දී මං වත් හිතුවෙ නැති තැනක මං දැන් ඉන්නව. මෙතනින් නවතින්නෙත් නෑ. ජිවිතේ වැටෙන වැටෙන හැම වතාවෙම මං හිතුවෙ උඹට ඔච්චරද කරන්න පුළුවන්, පුළුවන් නම් තව පාරක් වට්ටල පෙන්නපන් කියල. ඒ හිතේ හයිය තමයි හිතේ තිබුන දුකයි කේන්තියි. ටික දවසකින් ඔය ඔක්කොම හරියයි. Stay Strong

Totally!!
atharala daana, yana ona kenaa giyaa!
oyata eyawa nitharama mathakvey,dukvey, anday.. tika kaalayak yaddi hamadema hariyay..be strong![]()