Pulsar 150 Help !!!

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා , මගේ Pulsar 150 එකක් තියෙන්නේ .ස්සරහ break අල්ලද්දී මේ සද්දේ එනවා මචන්:sorry: . Break හරියට වදින්නේත් නැ :sorry:. කලින් break අල්ලද්දී රෝදේ හිර උනා:eek:. ඊයේ service එකට දාල , Break pad check කළා, Disk එක Petrol දාල හේදුව . Greese කළා. එත් තාම හරි නැ මචන් . මේ video එකේ තියෙනවා සද්දේ. පොඩ්ඩක් බලල කියපන් මොකක්ද අවුල කියල. උන් කියනවා අවුලක් නැ Break ඇති මගුල් . මන්නේ දන්නේ යද්දී break තියෙනවද නැද්ද කියල :angry:. දැන් රෝදේ හිර වෙන එක නැ . මේ සද්දෙයි break මදි එකයි තියෙන්නේ .break එක අල්ලද්දී විතරයි සද්දේ එන්නේ :sorry::sorry::confused::confused:

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    break එක අල්ලද්දී විතරයි සද්දේ එන්නේ
    ahnm brake lever eke wenna ati awula.mage apacheyeth enawa oya wage sound ekak
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    break එක අල්ලද්දී විතරයි සද්දේ එන්නේ
    ahnm brake lever eke wenna ati awula.mage apacheyeth enawa oya wage sound ekak

    break leaver එකෙන් වෙන්න බ මචන් .සද්දේ එන්නේ ඔය disk එකේ ගෙඩිය ඇතුලෙන්
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    අඩේ ඔව් බං මගෙත් පල්සර් 150 ම තමයි. මගෙත් ඔය සද්දේම එනවා. ඔච්චරම නං නෑ. දැන් ගොඩක් කල් ඉඳල හැබැයි. සර්විස් කරත් හරි ගියේ නෑ. මොකද්ද මගුලක් නිසා එනවා කිවුවේ ගණන් ගන්න එපා කියල. බ්රේක් මදි කිවුවම කියන්නේ ඉස්සරහට ගොඩක් බ්රේක් තියාගන්න එපා කියලා. අර හිර වෙච්ච එක නං බ්රේක් පෑඩ් මාරු කරාම හරි ගියා බං. එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි මන් හිතන්නේ.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අඩේ ඔව් බං මගෙත් පල්සර් 150 ම තමයි. මගෙත් ඔය සද්දේම එනවා. ඔච්චරම නං නෑ. දැන් ගොඩක් කල් ඉඳල හැබැයි. සර්විස් කරත් හරි ගියේ නෑ. මොකද්ද මගුලක් නිසා එනවා කිවුවේ ගණන් ගන්න එපා කියල. බ්රේක් මදි කිවුවම කියන්නේ ඉස්සරහට ගොඩක් බ්රේක් තියාගන්න එපා කියලා. අර හිර වෙච්ච එක නං බ්රේක් පෑඩ් මාරු කරාම හරි ගියා බං. එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි මන් හිතන්නේ.

    මගේ වදින්නේ නැ මචන් break එක හරියට . එකයි බය . මේ ළඟදිත් ලං කරලා අල්ලන්න ගිහින් තව පොඩ්ඩෙන් ඉස්සරහ car එක ඉඹිනවා :sorry:.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo

    මගේ බයික් එකෙත් ඉස්සරහ රෝදෙ හිරයි බන්. බ්‍රේක් පෑඩ් මාරු කරාම හරියනවද?
    මගෙ එකේ බ්‍රේක් පෑඩ් ගෙවිල නම් නෑ බන් තාම.
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Mage 180 eka oya lade thibba Disk Break Repairing Kit Eka Maru Karnna 100% Ok Wenawa Try Karala Balanna
     
    Dove

    Member
    Apr 13, 2013
    62
    6
    0
    oka hadanna ba alutenma brakes system 1k danna one 10000k wage yai wadeta mageth oya case 1ma awa brake kocchara haduwath hariyanne na me pulser magul wala ena case 1k tamai oya mama meka wikunala dala gixxer 150yakata yanna hithagena inne machn mage nam oya case 1k awe 30k km paddahama uba dan kocchara padalada bike 1 dan nam aulak na but mata nam 11000k giya wadeta
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe

    මගේ වදින්නේ නැ මචන් break එක හරියට . එකයි බය . මේ ළඟදිත් ලං කරලා අල්ලන්න ගිහින් තව පොඩ්ඩෙන් ඉස්සරහ car එක ඉඹිනවා :sorry:.

    වෙන තැනකටවත් අරන් ගිහින් බලපන් බං. නැත්තං හොම්බ තලාගන්න වෙන්නේ. කොහොමටත් ට්‍රැෆික් එකේ යද්දී එහෙම අනිවා ඉස්සරහ බ්රේක් ඕනේ වෙනවනේ.
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    මගේ බයික් එකෙත් ඉස්සරහ රෝදෙ හිරයි බන්. බ්‍රේක් පෑඩ් මාරු කරාම හරියනවද?
    මගෙ එකේ බ්‍රේක් පෑඩ් ගෙවිල නම් නෑ බන් තාම.

    පෑඩ් මාරු කරන්නම ඕනේ නෑ බං. සර්විස් එකේදී කියහන් උන්ට. ඔහොම පොඩ්ඩ පොඩ්ඩ හිර වෙලා මගේ එක පාරක් හොල්ලන්නවත් බැරුව හිටියා පාර මැද්දේ. හදාගනින් කල් යන්න කලින්.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    oka hadanna ba alutenma brakes system 1k danna one 10000k wage yai wadeta mageth oya case 1ma awa brake kocchara haduwath hariyanne na me pulser magul wala ena case 1k tamai oya mama meka wikunala dala gixxer 150yakata yanna hithagena inne machn mage nam oya case 1k awe 30k km paddahama uba dan kocchara padalada bike 1 dan nam aulak na but mata nam 11000k giya wadeta

    23 ක් දුවල තියෙන්නේ
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඕක එන්නේ මම හිතන්නේ කැලිපර් පිෂ්ටන් වලින්. මචං බ්‍රේක් ඔයිල් අඩුවෙලාද කියල චෙක් කරාද? කැලිපර් එක ගලවල, බ්රේක් පෑඩ් අයින් කරල බ්රේක් ලිවර් එක පුල් කරල ආයිමත් අත ඇරල බලන්න කැලිපර් පිෂ්ටන් ස්මුත්ලි වැඩ කරනවද කියල.

    මචං ඔයා ඔය බයික් එක පෙන්නන තැනට නම් කවදාවත් තවත් බයික් එක අරන් යන්න එපා. මොකද ඩිස්ක් එකක් ග්‍රීස් කරනව කියන්නේ තනිකරම පිස්සු වැඩක්.

    බ්‍රේක් හොදට හදාගනින්. ඉස්සරහ බ්‍රේක් වැඩිය ඕන නෑ කියන්නේ බොරු. බයික් එකක් නවත්තගන්න ලොකු 70%ක විතර සපෝට් එකක් දෙන්නේ ඉස්සරහ බ්‍රේක් එකෙන්. ඉස්සර බ්‍රේක් නෑ කියන්නේ ලොකු අවදානමක් මචං. :)
     
    මන් ඊයෙ ඔය වැඩේ කරල බැලුව බන්. එලියට එන් එක නම් ස්මූත්ලි එනව, බට් ඒක ආයි ඇතුලට දාගන්න බුදු ගේමක් දුන්නේ.
    මට තේරෙන්නෙ නැත්තේ ඒක කොහොමදෙ බ්‍රේක් අල්ලල අතඇරියම ආයි ඔටෝ ඇතුලට යන්නේ කියලා. පිස්ටන් එක එතුලට යන්න මාරුයි කියන්නේ නිකන් දිගටම බ්‍රේක් අල්ලන් ඉන්නව වගේ සීන් එකක් නේ?