තැන්කු කොල්ලනේ හැමෝටම .. මං ගියේ Huawei P8 Lite එකක් ගන්න හිතන්. ගිහින් බලද්දී ඒකෙයි Honor 4C එකෙයි ලොකු වෙනසක් නෑ මචන්ලා. Cam එකයි Storage එකෙයි තව පොඩි පොඩි වෙනස්කම් කීපයක් ඇරෙන්න. ඉතින් ඒ ටිකට වැඩිපුර 6000 ක් දෙන්නේ ඇයි කියලා මං 4C එක ගත්තා.. 23000/= උනේ.. පෙනුමත් හොඳයි, Performance එහෙමත්...