ඔව් බං ඕකේ අර ඉන්න කළු කෙට්ටු ඩයල් එක, ඌ තමයි මාකොළ සුදත් රෝහණ කියන්නේ. ඉස්සර අපේ අයියා කෙනෙක්ගේ CD ෂොප් එකක් තිබ්බා. මම එකේ ඉන්නකොට ඔය බුවා එනවා ඔය වගේ ගොන්ත ෆිල්ම් CD අරගෙන. ඒවගේ නං අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය, කැමරා අධ්‍යක්ෂණය, ප්‍රධාන නළුවා ඔක්කොම ඌ. කොටින්ම CD ටික කඩවලට විකුනන්න බෑග්...