1. SUPER SONIC

    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    ඒක නං හොඳයි වගේ.. හැබැයි Jelly Bean නේ? මෙහෙ තියෙන්නේ 1GB Ram එකද 2 GB දන්නේ නෑ?
  2. SUPER SONIC

    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    මේක ඩුවල් සිම් නැනේ බං. :no: එකනේ මට වැදගත්ම දේ. අනික ඩුවල් කෝ එකක්නේ.. ඇති වෙයිද? :confused:
  3. SUPER SONIC

    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    බ්‍රෑන්ඩ් එක නං එච්චරම අවුලක් නෑ බං. කාලයක් use කරන්න පුළුවන්නන් ඇති.
  4. SUPER SONIC

    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    අපොයි එපා බුදු පුතේ..
  5. SUPER SONIC

    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    ඔව් මචෝ.. ඒ උනාට මට ඩුවල් සිම් ඕනෙම වෙනවා බං. හොර වැඩ වැඩිනේ.. :D
  6. SUPER SONIC

    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    එක අමතක උනා බන්. ලොකු අවුලක් නං නෑ එකේ නං. :)
  7. SUPER SONIC

    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    Huawei Honor 4C එක හොඳ නැතෙයි??
  8. SUPER SONIC

    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    අනේ ඒක සෙට් වෙන්නේ නෑ කොල්ලෝ.. :no: තැන්කු ඒ උනාට බුම්ප් එකට මචෝ.. :)
  9. SUPER SONIC

    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    මම දැක්කා පට්ට ෆෝන් එකක්ලු ඕක. එත් දැනට Preorders වලට විතරයිලු ගෙන්නන්නේ. ඒ කියන්නේ තව මාසයක්වත් යාවි. අම්මියෝ එච්චර ඉන්න බැරෝ...
  10. SUPER SONIC

    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    මේක තමයි ගන්න හැදුවේ බං එත් ඕකේ දෙවෙනි සිම් එක දානවනං මෙමරි කාඩ් එක දාන්න බෑලුනේ මචං. :no: Usable මෙමරි එක එන්නේ 10 GB ලු බං. මදිවෙයි නේද?
  11. SUPER SONIC

    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    මේ දෙකම හොඳයි එත් Ram එක 1 GB නේ බං. :(
  12. SUPER SONIC

    අද ෆෝන් එකක් ගන්න ඕනේ..

    අද ෆෝන් එකක් ගන්න ඕනේ.. එකතු කරලා එකතු කරලා යන්තන් 28000/= ක් හොයාගත්තා. මේක තියන් හිටියොත් ආයෙත් වෙච්ච දෙයක් නැති වෙනවා. ඒ නිසා අද කොහොම හරි ෆෝන් එකක් ගන්න ඕනේ. මට 28 කට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ ෆෝන් එකකුයි ගන්න තැනකුයි කියහල්ලකෝ... මෙන්න මේවා තමයි මං බලාපොරොත්තු වෙන්නේ.. Android:love: අනිවා...
  13. SUPER SONIC

    IDF Women

    ඇමරිකාවේ ඉන්න සමහර වැඳිරි මොඩ්ල් ලට වඩා පට්ට ලස්සනයි බං :yes:
  14. SUPER SONIC

    ලොව සරාගී හෙදිය..!!

    අම්මපා මෙහෙ හිටියනම් මම හැමදාම ලෙඩ වෙනවා... :P:P
  15. SUPER SONIC

    ~ElaKiri Xiaomi Help Desk~

    anna ekane bn koranna bari. ekai online baya. mehe gennanna ekek set una. uta kiyalawath balamu. u Redmi Note 2 eka 29000/= kata wage genath dennan kiuwa 1 year international warranty ekka.
  16. SUPER SONIC

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi 2 2GB Ram eka nane bn mehe ganna. Dialcom eketh 1GB ram lu thiyenne. Danna ekek innawa nan kiyapanko ban. :(
  17. SUPER SONIC

    රෙන්ට කාර් එකක්

    Machan menna me number ekata call karala balapan. Mu rathmalane dial ekak. mu langa aluth alto ekak thiyanawa. dawasata 1500k wage thamai mata mathaka. 100 KM, wadi KM ekakata 14k wage illuwe. 5000kda koheda deposit illuwa. mamath gamanak yanna haduwe passe wade cancel una. 0718786196
  18. SUPER SONIC

    හෙල්ප් මී ෆො බයි අ බ්‍රෑන්ඩ් නිව් ෆෝන්

    machan Redmi 2 Pro da naththam Redmi 2 da? mamath ganna inne. Dialocom vitharai neda mehe thiyenne?
  19. SUPER SONIC

    3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි

    uba nan siraama waddek kollo.. patta bn :) Rep+

    No contents