ජානම් දේකලෝ - සිංහල සිංදුව හීනෙන් ඇහුනා

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    ජානම් දේකලෝ - සිංහල සිංදුව හීනෙන් ඇහුනා

    මචං.. උඹලට සමහර දවස් වලට මීටර් ඇති උදේ නැගිට්ටම දවස් දෙක තුනකට කලින් ඇහුව සිංදුවක් හීනෙන් වගේ ඇහිල උදේ ඉඳන් ඒක මුලු දවසම ඔලුව ඇතුලෙ Play වෙනව කැසට් එකක් දැම්ම වගේ :eek:

    මාර සීන් එක කියන්නෙ අද උදේ නැගිටිද්දි මගේ ඔලුවෙ Play උනේ අර ජානම් දේකලෝ හිංදි සිංදුවට අපේ උන් ටිකක් ගහපු මෙලෝ රහක් නැති සිංදුව කියහංකො.. :growl: :growl:

    උදේ ඉඳන්. බොක දාද්දි මූන හෝදද්දි දත් මදිද්දි හැම වෙලේම ඒක Play වෙන්නෙ ඔලුවෙ :shocked: :no::no::no:

    හොඳම සීන් එක කියන්නෙ සිංදුව අස්සෙ CBR එකක් Bruuuun ගාල යනව ඇහෙන එක බන්... :( :growl:

    කවුද බන් ම‍ට කොඩිවිනයක් කරපු එකා මේකෙ? :oo::growl:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :lol::lol::lol:

    මේ වගේ හෙල්මට් එක දාගත්තොත් හරියයි
    avatar142270_2.gif
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    :lol::lol::lol:

    මේ වගේ හෙල්මට් එක දාගත්තොත් හරියයි
    avatar142270_2.gif

    :lol: :growl::growl: එපා වෙලා ඉන්නෙ. Office එකට‍ ඇවිල්ලත් නිවනක් නෑ බන්. තාම Play වෙනව. දැන් අන්තිම හරියත් මතක් වෙනව. අර උඩු බුරනව වගේ අදින තැන..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මා නම් ඉන්නවා....
    ඔබ යලිත් එනතුරා...
    මේ මහා සාගරේ .....
    හින හා තනි වෙලා....

     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    රෑට නිදාගන්ඩ කලින් පඩයක් එහෙම ඇරලා නිදාගනින්..ඔහොම වෙන්නේ නිදාගත්තම වාතෙ ඔලුවට ගහනවා..
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    මම බෙනා;19328649 said:
    රෑට නිදාගන්ඩ කලින් පඩයක් එහෙම ඇරලා නිදාගනින්..ඔහොම වෙන්නේ නිදාගත්තම වාතෙ ඔලුවට ගහනවා..

    අනේ මන්ද :( තාම රන් වෙනව. හරි ගියේ නෑ. මට වමනෙට වගේ දැන් නම්.. :baffled:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    මම බෙනා;19328649 said:
    රෑට නිදාගන්ඩ කලින් පඩයක් එහෙම ඇරලා නිදාගනින්..ඔහොම වෙන්නේ නිදාගත්තම වාතෙ ඔලුවට ගහනවා..