මමත් ඔය දුක හොඳට විඳලා තියනවා බං. සත්තු හින්දා මිනිස්සු තරහ කරගත්ත එකෙක් මම. මම O/L කරද්දී අපේ ගෙදර පුසෝ 9 දෙනෙක් හිටියා. ගෑනු දෙන්නයි උන් දෙන්නගේ මිනිහයි දෙන්නගේ පැටව් තුන් දෙනා ගානේ පැටව් 6 දෙනයි. ගෑනු දෙන්නා මාරුවෙන් මාරුවට වේසකමේ යනවා වටේ පූසොත් එක්ක. ගිහින් බඩක් හදන් එනවා. ඉතින් අනේ අර ගෙදර...