Machan kidney stone ekak stuck welada danne.urologist kenekta pennana.CT scan ekak karanna wei.chu bara heduna wage neme oka hariyata hira unoth chu yanna ridei.
baya hithenawa bun

Machan kidney stone ekak stuck welada danne.urologist kenekta pennana.CT scan ekak karanna wei.chu bara heduna wage neme oka hariyata hira unoth chu yanna ridei.

baya hithenawa bun![]()
අනිවා ඩෙෆා මුත්‍රාශයෙන් එළියට එන බටේ හිර වෙලා. මම කිව්ව විදියට කළාම හිර වුණ එක පොඩ්ඩක් වත් ලිහිල් වෙන්නෙ නැත්තම් ලඟම තියෙන ආයුර්වේද රෝහලට යන්න.na bro ehema wenne na. godak chu barai wage yatibada ridenawa witharai.
ඉදිරියේ රාළ;20962912 said:අනිවා ඩෙෆා මුත්‍රාශයෙන් එළියට එන බටේ හිර වෙලා. මම කිව්ව විදියට කළාම හිර වුණ එක පොඩ්ඩක් වත් ලිහිල් වෙන්නෙ නැත්තම් ලඟම තියෙන ආයුර්වේද රෝහලට යන්න.
ඒකට ඔහොම ඉන්න බෑ. මෙයා මෙතන කොට් කොට ඉන්නෙ නෑ ගල් වලින් එන කැක්කුම තියෙනව නම්.prostate gland eka loku wenne 50th penna ayage ban.mata nan hitenne kidney stone ekak
ඉදිරියේ රාළ;20962934 said:ඒකට ඔහොම ඉන්න බෑ. මෙයා මෙතන කොට් කොට ඉන්නෙ නෑ ගල් වලින් එන කැක්කුම තියෙනව නම්.


ස්ට්‍රෙස් වෙන්නත් පුලුවන් , ඒ වුනාට යුරින් ටික ටික යන එක නිසා හොද ඩොකෙක්ට ඉක්මනින් පෙන්නගන්න ..

ගල් බාගෙට හිර වුණාම මුත්‍රා කරන්න හදන කොට කොණ්දත් එක්ක ඇවිලෙන්න කකියනවා. ඒ කැක්කුම එන කෙනා මේකෙ කොට කොට ඉන්නෙ නෑ වහාම කොහෙට හරි admit වෙනවා. මෙයාගෙ තියෙන්නෙ මොකක් හරි කේස් එකකින් ඇතුලෙන් ඉදිමිල්ලක්. දැන් තියෙන කෑම නිසා ඕක ලේසියෙන් වෙන්න පුළුවන් දෙයක්.half stuck wunama loku awulak ne.kindey full block unoth thamai athal eka
මුගේ පරම්පරාව වැනසෙන උපදෙස් දෙන්න එපා බන්.ඕක මචන් ....... රෝගයක පෙර නිමිත්තක් විය හැකි.බය වෙන්න එපා , අපේ මාමා කෙනෙක්ටත් ඔහොම ගනන් ගන්නේ නැතුව ඉදලා අන්තිමට Prostate gland eke surgery එකකුත් කරන්න වුනා.හැකි ඉක්මනින් හොද ඩොකෙක් අල්ලන්න.අපේ මාම නම් ගියේ නවලෝකේ ආනන්ද ද කවුද ඩොකෙක්.ස්ට්‍රෙස් වෙන්නත් පුලුවන් , ඒ වුනාට යුරින් ටික ටික යන එක නිසා හොද ඩොකෙක්ට ඉක්මනින් පෙන්නගන්න ..
![]()
වයස කීයද 30ට වැඩියි ද?
දෙමාපියන්ට හෝ ඔවුන් ගේ දෙමාපියන් හට දියවැඩියාව තියනව ද?
අධික ආතතියකින් පෙළෙනවාද?
එහෙම නං වහාම බලව ගන්න එක හොදා පුටේ....
ඉදිරියේ රාළ;20962953 said:ගල් බාගෙට හිර වුණාම මුත්‍රා කරන්න හදන කොට කොණ්දත් එක්ක ඇවිලෙන්න කකියනවා. ඒ කැක්කුම එන කෙනා මේකෙ කොට කොට ඉන්නෙ නෑ වහාම කොහෙට හරි admit වෙනවා. මෙයාගෙ තියෙන්නෙ මොකක් හරි කේස් එකකින් ඇතුලෙන් ඉදිමිල්ලක්. දැන් තියෙන කෑම නිසා ඕක ලේසියෙන් වෙන්න පුළුවන් දෙයක්.
uba yati bada ridenawa kiyana hinda kivve matath kidney stone ekak tibba.urologist kenekta pennana mchn.kindey stone ekak stuck wela nattan gallbladder eke stone ekak stuck wela wenna puluwan
අර කිව්ව විදියට කරන්න 99% බ්ලොක් ඇරෙනවා ඒ ක්‍රමයෙන්. එහෙමත් බැරි නම් ආයුර්වේද රෝහලකින් උපරිම වරු 3 කින් ඔය බ්ලොක් එක ඇර ගන්න පුළුවනි.31 bro. apee ammage ammata (aachchita) diyawadiyawa thibuna. adika aaththiya nam na.
yatibada hama welema ridenne na machan. chu bara wadiunama thiyanne kora wenawa wage ehema wenna welawakata udeta witharai.
ඉදිරියේ රාළ;20962912 said:අනිවා ඩෙෆා මුත්‍රාශයෙන් එළියට එන බටේ හිර වෙලා. මම කිව්ව විදියට කළාම හිර වුණ එක පොඩ්ඩක් වත් ලිහිල් වෙන්නෙ නැත්තම් ලඟම තියෙන ආයුර්වේද රෝහලට යන්න.
gallbladder stone urinary track එකට එන්නේ නෑනෙ බන්.e machan kindey eke idan stone eka palehata enakota ureter eke hiraunoth.gallbladder stone ekak duct eke stuck unoth awurudak yanakan terenne ne.podi yati bade pain ekak thamai enne.

ඉදිරියේ රාළ;20962993 said:අර කිව්ව විදියට කරන්න 99% බ්ලොක් ඇරෙනවා ඒ ක්‍රමයෙන්. එහෙමත් බැරි නම් ආයුර්වේද රෝහලකින් උපරිම වරු 3 කින් ඔය බ්ලොක් එක ඇර ගන්න පුළුවනි.
ඕක මචන් ....... රෝගයක පෙර නිමිත්තක් විය හැකි.බය වෙන්න එපා , අපේ මාමා කෙනෙක්ටත් ඔහොම ගනන් ගන්නේ නැතුව ඉදලා අන්තිමට Prostate gland eke surgery එකකුත් කරන්න වුනා.හැකි ඉක්මනින් හොද ඩොකෙක් අල්ලන්න.අපේ මාම නම් ගියේ නවලෝකේ ආනන්ද ද කවුද ඩොකෙක්.ස්ට්‍රෙස් වෙන්නත් පුලුවන් , ඒ වුනාට යුරින් ටික ටික යන එක නිසා හොද ඩොකෙක්ට ඉක්මනින් පෙන්නගන්න ..
![]()