මට මොකක් හරි මූත්‍රා අමාරුවක් බන්

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ඕක මචන් ....... රෝගයක පෙර නිමිත්තක් විය හැකි.බය වෙන්න එපා , අපේ මාමා කෙනෙක්ටත් ඔහොම ගනන් ගන්නේ නැතුව ඉදලා අන්තිමට Prostate gland eke surgery එකකුත් කරන්න වුනා.හැකි ඉක්මනින් හොද ඩොකෙක් අල්ලන්න.අපේ මාම නම් ගියේ නවලෝකේ ආනන්ද ද කවුද ඩොකෙක්. :yes::yes::yes: ස්ට්‍රෙස් වෙන්නත් පුලුවන් , ඒ වුනාට යුරින් ටික ටික යන එක නිසා හොද ඩොකෙක්ට ඉක්මනින් පෙන්නගන්න ..:yes::yes:

ඉදිරියේ රාළ;20962959 said:
මුගේ පරම්පරාව වැනසෙන උපදෙස් දෙන්න එපා බන්.

ඉතින් බලහන් උඹල දෙන්නා කියන්නෙ දෙකක්. අරූ කාවද විශ්වාස කරන්නෙ දැන්? :frown:

ප්‍රශ්නයක් ඇතිවුනහම මේකෙ උන්ගෙන් අහන්න නරකයි. එක්කො නැති ලෙඩත් ඇතිවෙලා, එහෙම නැත්නම් පිස්සු හැදිල තමයි නවතින්නේ :lol:
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
yatibada hama welema ridenne na machan. chu bara wadiunama thiyanne kora wenawa wage ehema wenna welawakata udeta witharai.

මටත් එහෙම වෙනවා හැබැයි ඉඳල හිට්ල බන්. වැහි දවස් සීතල දවස් වලට එහෙම. කෝකටත් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා පෙන්නපන්.
 
WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඉදිරියේ රාළ;20963048 said:
    පූසන්ට කන්න දෙන එක රෑට සැර බර උෂ්ණ කෑම කැවෙනව නේද ?

    ow machan godak welawata bath kanawa. dwaltah kapu gaman idagana inne.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    මටත් එහෙම වෙනවා හැබැයි ඉඳල හිට්ල බන්. වැහි දවස් සීතල දවස් වලට එහෙම. කෝකටත් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා පෙන්නපන්.

    thanks bro
     
    ඉතින් බලහන් උඹල දෙන්නා කියන්නෙ දෙකක්. අරූ කාවද විශ්වාස කරන්නෙ දැන්? :frown:

    ප්‍රශ්නයක් ඇතිවුනහම මේකෙ උන්ගෙන් අහන්න නරකයි. එක්කො නැති ලෙඩත් ඇතිවෙලා, එහෙම නැත්නම් පිස්සු හැදිල තමයි නවතින්නේ :lol:
    අවුරුඩු 31ක කෙනෙක්ට prostatectomy ලේසියෙන් කොරන්නේ නෑ බන්. ඒන නොදන්න කමට ඔය ලියල තියෙන්නේ
     
    ow machan godak welawata bath kanawa. dwaltah kapu gaman idagana inne.
    කෑම වල ගිණියමට ඇතුලෙන් ආපු ඉදිමිල්ලක් වගේ කියල තමා හිතෙන්නේ. අර කිව්ව විදියට වැඩේ කළොත් ගොඩක් ඉදිමුම බහීවි. නමුත් බඩේ ගිණියම නිවාගත්තෙ නැත්තම් ආයෙත් නිතර නිතර ඕක එයි. හොඳ වෙදෙක් අල්ලගෙන බඩේ ගිණියම නිවා ගන්න. ඊට පස්සෙ ඔහොම කටු කන්න ඕනෑ වෙන්නෙ නෑ, නාකි වෙන කල්ම :yes:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    thanks bro eeth hama thissema urine tika tika yanne na. udeta witharai.

    Ow Ow Ape mamatath thibbe reta seen ekak thama ,,Baya karanna neme kiyanne machooo...But balaganna eka hodane ekai.... ඉතුරු චූ ටිකත් යවාගන්න ක්‍රමයක් සමහර වෙලාවට කියලා දෙයි උබට..ඔන්න ඔය අහවල් එකට යටින් පොඩි ප්‍රෙස් එකක් දාලා. :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ඉදිරියේ රාළ;20962959 said:
    මුගේ පරම්පරාව වැනසෙන උපදෙස් දෙන්න එපා බන්.

    :lol::lol::lol::lol::lol:
     
    Ow Ow Ape mamatath thibbe reta seen ekak thama ,,Baya karanna neme kiyanne machooo...But balaganna eka hodane ekai.... ඉතුරු චූ ටිකත් යවාගන්න ක්‍රමයක් සමහර වෙලාවට කියලා දෙයි උබට..ඔන්න ඔය අහවල් එකට යටින් පොඩි ප්‍රෙස් එකක් දාලා. :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes:
    එහෙම කොරන්නෙ නෑ, දානවා ඇතුලට බටයක්. එතකොට ඇස් දෙකට පේන තරු වල වලවල් පේන්න ගන්නවා,
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඉදිරියේ රාළ;20963092 said:
    කෑම වල ගිණියමට ඇතුලෙන් ආපු ඉදිමිල්ලක් වගේ කියල තමා හිතෙන්නේ. අර කිව්ව විදියට වැඩේ කළොත් ගොඩක් ඉදිමුම බහීවි. නමුත් බඩේ ගිණියම නිවාගත්තෙ නැත්තම් ආයෙත් නිතර නිතර ඕක එයි. හොඳ වෙදෙක් අල්ලගෙන බඩේ ගිණියම නිවා ගන්න. ඊට පස්සෙ ඔහොම කටු කන්න ඕනෑ වෙන්නෙ නෑ, නාකි වෙන කල්ම :yes:

    thanks bro
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මුත්‍රාශය පොඩි වෙන්නත් පුලුවන්,ස්කෑන් කරගනින්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඉදිරියේ රාළ;20963119 said:
    එහෙම කොරන්නෙ නෑ, දානවා ඇතුලට බටයක්. එතකොට ඇස් දෙකට පේන තරු වල වලවල් පේන්න ගන්නවා,

    :baffled::(:(:(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉදිරියේ රාළ;20963119 said:
    එහෙම කොරන්නෙ නෑ, දානවා ඇතුලට බටයක්. එතකොට ඇස් දෙකට පේන තරු වල වලවල් පේන්න ගන්නවා,

    eka thamath karanawada ban?anesthesia denne nedda?ape siya karayata oka kara e kale.galak wage dial eka.hebei oka karaddi aduwa:sorry:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ඉදිරියේ රාළ;20963119 said:
    එහෙම කොරන්නෙ නෑ, දානවා ඇතුලට බටයක්. එතකොට ඇස් දෙකට පේන තරු වල වලවල් පේන්න ගන්නවා,

    :lol::lol::lol::lol:
     
    eka thamath karanawada ban?anesthesia denne nedda?ape siya karayata oka kara e kale.galak wage dial eka.hebei oka karaddi aduwa:sorry:
    ගොඩක්ම අමාරු නම් තමා , එතකොට GA දීලා තමා කරන්නේ. ලෝකල් දීල catheterization කිරීමක් මම නම් ලඟකදි දැකල නෑ. ඒක කරන්න බැරිත් නෑ. දැන් කෙරෙනවා ඇති නමුත් ඒක හරියට දන්නේ නෑ.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    Koitharam weda thibba tikak nidahas thenakata gihin inna,... Mona dee karannath oluwa nidahase thiyenna epai....:yes:

    Nidahas then kiwwe... uba Buddhagame nam pasalata gihin budun wendala welimaluwe indagena hitapan.. Boogaha diha balan... Pudumaraka hithata sehelluwak denenawa a welawata nam,..:yes:

    Wena agamaka nam mama danne nam:no: