ගිය අවුරුද්දේ ගෙන්නපු ඇඳුම් සෙට් එකක් තිබ්බ (කලිසම් 5යි, shirt 3යි, t-shirt 11යි) එතන තියනවා ඇඳපු නැති කලිසම් 2ක් එක්ක shirt 2ක් එතනින් ගන්නවා කලිසමයි shirt එකයි, shopping කළා වගේ තමා රට බඩු නේ....
ගාන විදියට බැලුවොත් shirt එක හෙන රදළ පෙනුමක් තියනවා එකට දාමු රුපියල් 5000ක් ඩෙනිම් කලිසම් නම් made in ඉන්දියා නිසා හෙන අඩුකුලේ feeling එකක් එනවා ඒක නිසා රු2000ක් දාමු කලිසමට

දෙකම එකතුව 7000යි, ජොකයි බැනියමයි 500ගානේ දෙකක් දාමු 1000යි. ඔක්කොම 8000යි
අඩුකුලේ මමත් shopping ගියා කියලා බොරුවට හිතට ගන්නවා ආපහු post කරලා මේ විස්තරේ 2පාරක් 3පාරක් කියවලා