1. Toing

    බැසිල්ගේ ෂැන්ග්රිල්ලා හෝටලේ විවෘත වෙයි...

    Aiyooo Salli.... issara mahindayata banala dan redi adagenada danne naha giye....?
  2. Toing

    මහා මයිලෝ ජාතකය

    Supiri...😂😂
  3. Toing

    ATM එකෙන් සල්ලි ගන්නකොට

    මම දවසක් නිකම් පාරෙ ශෙඩ් එකක තිබුනු ATM Machine එකකින් සල්ලි ගන්න ගියා. මම යනකොට හෙල්මට් එක දාගෙන ගියෙ. මොකද බැන්කුවෙ වගෙ එතන කවුරුවත් බලන්න හිටියෙ නැති නිසා. මම සල්ලි ගන්නකොට මට නිකම් කවුරුහරි එලියෙන් speaker එකකින් කතා කරනව වගේ ඇහුන. මම ඉතින් එච්චර ගනන් ගන්නෙ නැතුව හිටියෙ. දෙවෙනි පාරත් ඒ සද්දෙ...
  4. Toing

    American Vs Russian AIrcrafts

    Patta...
  5. Toing

    සීතල යුද සමයෙන් ඇසෙන කතා

    Patta mcn. Russian fighter jet American ewalata wadiya hodada...?
  6. Toing

    Gym Sup එකක්...?

    Price 1 thama awula. Godak Ganan neda..?
  7. Toing

    Gym Sup එකක්...?

    Normally Rest Days Kohomada Ganne...?
  8. Toing

    Gym Sup එකක්...?

    Ela bn Thanks
  9. Toing

    Gym Sup එකක්...?

    :eek::confused: 2k
  10. Toing

    Gym Sup එකක්...?

    Ela bn. Dawas keeyak withara kanna onida bn.
  11. Toing

    Gym Sup එකක්...?

    Ectomorph Body Type (ගොඩක් කෙට්ටු, කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති ) එකක් තියෙන කෙනෙකුට(මට) හරියන Workout Plan එකක් කියපන්කො. මම දැනට දවස් දෙකක් Workout කරල එක දවසක් Rest කරනව. එක Muscle එකකට දවස් දෙකක Rest එකක් හම්බ වෙනව. ඒ Rest එක මදිද...? මොකද මම Net එකේ බලපුවහම Ectomorph කෙනෙක් වැඩිපුර Rest...
  12. Toing

    කට.ගද

    ගොඩක් කටින් ගද එන්නෙ වීදුරු මස් රෝග නිසයි. හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල දත් සුද්ද කරගෙන හොද mouth wash එකකුත් පාවිච්චි කලාම ගොඩක් දුරට නැතුව යනව.
  13. Toing

    ගුවන්_කළාපය

    Lankaweth president or vice president yanakota 4n signal wada karanne nathi wenawa
  14. Toing

    ඇත්ත කතා වලින් හදපු Film

    13 Hours: The Secret Soldiers of Benghazi මම බලපු සුපිරිම Real story action movie එකක්. වෙඩි තියාගන්න scenes පවා මාරම තාත්විකයි. රගපෑම් සුපිරි. Gun එක අල්ලන විදියට, වෙඩි තියන විදියට acting සුපිරියටම කරල තියෙනව. මාරම තාත්විකයි. අනිත් film එක තමයි ඇත්ත කතාවකින් ගහල තියෙන "Black hawk down" film...
  15. Toing

    වානර_යුද්ධය_බලමු

    Dunkirk Film eka nadda bn....?
  16. Toing

    Kandy & Nuwara eliya

    Samanyen me kaaleta wahinawada bn...? Digatama wahida danne naha...:(

    No contents