1. Toing

    Kandy & Nuwara eliya

    Uba Koheda...?
  2. Toing

    Kandy & Nuwara eliya

    :shocked::shocked: Hutaa... Uba Kandy da...? Wassa digatama allaida...?:(
  3. Toing

    Kandy & Nuwara eliya

    Thanks Mcn....:D
  4. Toing

    Kandy & Nuwara eliya

    මේ දවස්වල නුවර, නුවර එලිය පැත්තට වහිනවද...? බස්නාහිර පලාතටනම් වහිනව. මේ මාසෙ අන්තිම සතියෙ වගේ පොඩි වටයක් දාන්න යන්නෙ. ඒ පැත්තෙ ඉන්න කට්ටිය හරි, ගිය කට්ටිය හරි උදව්වක් කරන්න. තව Rooms වල ගනන් මේ දවස්වල වැඩිද, අඩුද..?
  5. Toing

    කතා කරන පින්තූර

    පට්ටම අවුල් ගියා...:sorry::sorry: දුප්පත් වුනත්, පෝසත් වුනත් හැමෝටම සමීපතමයන් වෙන්වීමේ වේදනාව අන්තිමේදි විදින්න වෙනව.:sorry:
  6. Toing

    Volty 250

    Ela... Thanks bn
  7. Toing

    Volty 250

    Ow bn ela bike ekak. Hama eka gaawatama gihin charter karaganna hoda naha.
  8. Toing

    Volty 250

    Mata tikak mathakai ekek thread ekakath kiyala thibuna. Mata eka hoya ganna baha.
  9. Toing

    Volty 250

    Suzuki volty. Net eke search karapan.
  10. Toing

    Volty 250

    Volty bike eke engie eka athule nut burul wena scene 1k thiyenawada...? Mata ekek kiwwa service ekedi engine eka galawala eka thada karaganna oni kiyala.... Wena ekekkuge bike eke ohona nut ekak gihilla engine eka damage una... Danna kattiya help 1k denna...
  11. Toing

    කුරුලෑ කැලැල්

    මගෙත් හැමදාම රැවුල කපල මුනෙ කලුපාටට තියෙනව. මේක යවාගන්න ක්‍රමයක් නැද්ද....
  12. Toing

    Film Help...

    උඹ කියන Film එක මමත් Download කලා. ඒක Original එක නෙවෙයි. උඹ කියන Film එකේ නම operation dunkirk. ඒක මෙලෝ රහක් නැහැ. Original එකේ නම Dunkirk කියල විතරයි එන්නෙ.
  13. Toing

    Film Help...

    Sirawatama mamath asama series 1k:love::love:
  14. Toing

    Film Help...

    මමත් Dunkirk කියල හිතල එකක් Download කරා... මෙලෝ රහක් නැති එකක්..:angry:
  15. Toing

    Film Help...

    Thanks mcn. Quality Hodaida...?
  16. Toing

    Film Help...

    :sorry::sorry: Ela mcn
  17. Toing

    Film Help...

    මචංල War for the Planet of the Apes Film එකෙයි Dunkirk Film එකෙයි හොද කොපියක් Download කරගන්න Torrent Link ටිකක් දීපන්කො... Camera Copy තියෙනව. වැඩක් නැහැ...

    No contents