හැම දේම බෙදා හදා ගන්න එපායැ. ඔන්න උඹල නිකන් මහුණු පොතේ කොට කොටා ඉන්නෙ නැතිව job දාපල්ලා. මම හොයාගත්තෙත් මේකෙන්.. !! හැම දාම උදේට කෝෆි එකක් බොන ගමන් දැම්ම. අපි ජොබ් හොයන්න එක එකා පස්සෙ යන්න ඕනෙ නැහ. රටක ජොබ් එකක් apply කලහම හොදනම් උන් වීසා දෙනවා. මම ආවෙත් එහෙමයි යුරෝපෙයට. ඉතාලි, ජපන්, කැනඩා...යන්න පොරකන්න දගලන එකේ මේවගේ එකකට දාල ඩීසන් එකේ රට යන්න
මෙන්න ලින් එක http://unjobs.org/duty_stations
UN, NGO, International Organization වල ජොබ් සුද්දන්ට විතරක් නෙවෙයි. අපිටත් පුළුවන් දාන්න. මේවට ආවහම තේරෙනවා ලංකාවෙ අපි කොච්චර smart ද කියල. ඒ වුනත් සුද්ද පිළිවෙලකට වැඩකරනවා. ඒකයි උන් දියුණු. මම A/L කරන කාලෙ Physics සර් කිව්ව එයා කැමති "මොල කාරයන්ට" වඩා "වැඩ කාරයන්ට" කිය. ඉතින් සුද්දත් එහෙමයි. ඒකනෙ ආසියාවෙ ඉන්න මොල ටික අරන් වැඩ ගන්නෙ
http://unjobs.org/duty_stations

Last edited: