හිතුවට වඩා ස්කූටරේ හොඳයිනෙ

AnuradhaRa

Well-known member
  • සිග්නල් නං ඔටෝ ඔෆ් වෙනවා.

    ඔවර්ටේක් කරනකොට සිග්නල් ලයිට් එක එක විදියකටත් වෙන පාරකට හරවනකොට තව විදියකටත් පත්තු වුණොත් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද

    ඔවර්ටේක් කරනකොට එක ලයිට් එකක් පත්තු වෙනව. හරස් පාරකට වගේ හරවනකොට ලයිට් දෙකක් පත්තු වෙනව :D
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උඹලනං සත්තුන්ගෙ ඇඟ උඩින්ම යයි කිසි ගානක් නැතුව..

    මට 17දීද කොහෙද බලු පැටියෙක් හැප්පුනා bike එකට එච්චර හයියෙන් ගිහිනුත් නෙවෙයි..හපෝ ඌ කෑගහපු හැටි තාම මතකයි..මැරුණේ නෑ ඌ ලාවට වගේ වැදුනේ..කොහොමත් පොඩි එකෙක් ,වයසක කෙනෙක්, බල්ලෙක් දුර තියා දැක්කොත් slow කරලා යන්නේ පටු පාරවල් වල :rolleyes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    pleasure එකක්
    පැය 1යි විනාඩි 10න් කිලෝමීටර 52ක් ගියා

    ඒ වුණාට මට දැං අප්සට් හයියෙන් ගියා වගේ නෙමේ මොනාහරි වුණොත්
    ගෙදර ඇවිල්ල අම්මව දැක්කම මට මාර දුකක් හිතුනෙ. ආයෙනං 50ට වඩා යන්නෙ නෑ

    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • මට 17දීද කොහෙද බලු පැටියෙක් හැප්පුනා bike එකට එච්චර හයියෙන් ගිහිනුත් නෙවෙයි..හපෝ ඌ කෑගහපු හැටි තාම මතකයි..මැරුණේ නෑ ඌ ලාවට වගේ වැදුනේ..කොහොමත් පොඩි එකෙක් ,වයසක කෙනෙක්, බල්ලෙක් දුර තියා දැක්කොත් slow කරලා යන්නේ පටු පාරවල් වල :rolleyes:

    ඒක තමා

    සමහර වෙලාවට විදිල්ල වගේ එක පාරට පාර හරහා යනව...
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඔවර්ටේක් කරනකොට සිග්නල් ලයිට් එක එක විදියකටත් වෙන පාරකට හරවනකොට තව විදියකටත් පත්තු වුණොත් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද

    ඔවර්ටේක් කරනකොට එක ලයිට් එකක් පත්තු වෙනව. හරස් පාරකට වගේ හරවනකොට ලයිට් දෙකක් පත්තු වෙනව :D

    අලුත් වාහන වල නං සිග්නල් එක දාද්දි එක ඔප්ෂන් දෙකක් තියෙනවා. ඕවර්ටෙක් කරද්දී සිග්නල් එකට පොඩි ටච් එකක් දුන්නම ඒක තප්පර 5 ක් වගේ වැඩ කරලා ඔටෝ ඔෆ් වෙනවා. එහෙම නැතුව දකුණට හෝ වමට හරවද්දී සිග්නල් එක්ක දාද්දි වෙනම දාන්න පුළුවන්. නොර්මල් දාන විදියට. ඒක ඔෆ් වෙනවා ස්ටියරිං වීල් එක කැපෙන විදිය වාහනේ කොම්පියුටර් එක තේරුම් අරං. ඒ කියන්නේ වමට හරවද්දී සිග්නල් එක දැම්ම කියන්නකෝ. ඊට පස්සේ වාහනේ වමට හරවලා වීල් එක කෙලින් කරද්දී ඒක වාහනේ පරිගණකය තේරුම් අරං සිග්නල් එක ඔටෝ ඔෆ් කරනවා. මේක ටිකක් පරණ වාහන වලත් තියෙනවා. ඒවායේ නං මේක වැඩ කරන්නේ ස්ටියරිං වීල් එක කැපෙන විදිය අනුව

    මේක මෙහෙම ටයිප් කරලා කිව්වට නං තේරෙයිද දන්නේ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • අලුත් වාහන වල නං සිග්නල් එක දාද්දි එක ඔප්ෂන් දෙකක් තියෙනවා. ඕවර්ටෙක් කරද්දී සිග්නල් එකට පොඩි ටච් එකක් දුන්නම ඒක තප්පර 5 ක් වගේ වැඩ කරලා ඔටෝ ඔෆ් වෙනවා. එහෙම නැතුව දකුණට හෝ වමට හරවද්දී සිග්නල් එක්ක දාද්දි වෙනම දාන්න පුළුවන්. නොර්මල් දාන විදියට. ඒක ඔෆ් වෙනවා ස්ටියරිං වීල් එක කැපෙන විදිය වාහනේ කොම්පියුටර් එක තේරුම් අරං. ඒ කියන්නේ වමට හරවද්දී සිග්නල් එක දැම්ම කියන්නකෝ. ඊට පස්සේ වාහනේ වමට හරවලා වීල් එක කෙලින් කරද්දී ඒක වාහනේ පරිගණකය තේරුම් අරං සිග්නල් එක ඔටෝ ඔෆ් කරනවා. මේක ටිකක් පරණ වාහන වලත් තියෙනවා. ඒවායේ නං මේක වැඩ කරන්නේ ස්ටියරිං වීල් එක කැපෙන විදිය අනුව

    මේක මෙහෙම ටයිප් කරලා කිව්වට නං තේරෙයිද දන්නේ නෑ.

    :cool: