giya para wage season eka ala weida dannet na bn, risk ekak aran thama danna wenne danwa nam
එහෙනං නුවරඑළියේ ස්ටෝල් දාලා තේරුමක් නෑ මචං. ඒ අවට ඉන්නවා නං කමක් නෑ. ගියපාරත් ගොඩක් එවුන් ලොස්ට් උනා ස්ටෝල් දාලා. මිනිස්සු ආවේ නෑ බලාපොරොත්තු උනාගෙන් 50% ක් වත්.mama battaramulle
එහෙනං නුවරඑළියේ ස්ටෝල් දාලා තේරුමක් නෑ මචං. ඒ අවට ඉන්නවා නං කමක් නෑ. ගියපාරත් ගොඩක් එවුන් ලොස්ට් උනා ස්ටෝල් දාලා. මිනිස්සු ආවේ නෑ බලාපොරොත්තු උනාගෙන් 50% ක් වත්.
උබ නුවරඑළිය අවට ඉන්නවා නං කමක් නෑ. මෙහෙ ඉදන් එහෙ ගිහිං තේරුමක් නෑ.
podi kama varga vage thama danna baluwe ! me para vahinne nathi nisa avlk nathi weyida ? ehe navathinna thama hithan inne ! eeth vadak nathi weyida ?

GLORY HOLE ekak dapan
patta salli
ට්‍රයි එකක් දීපන් මචෝ. බී පොසිටිව්![]()