හැමොටම ලබන්නා වු අලුත් අවුරුද්දක් වෙවා !!!
Guys , 4 wheeler (Maruti 800 :love::love:) එක අරගන 2 years ගියා , මම හිතුව වහනෙ මරු කරන්න. ලොකු එකකටමත් නෙවෙයි, 2 Million Budget එකක එකක් ගන්න.
මාසෙට 3000KM වගෙ දුවන්න තියනව , ලෙඩ අඩු , පෙට්‍රොල් කරන එකක්
හොද Car මොනද මේ Range එකෙ තියන ...