Hutch Unlimited = 100GB

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,693
    1,697
    113
    Kandy
    Internet

    සින්හලු,

    Hutch එකේ Cliq ඇප් එකේ පැකේජ් ගැන review එකක් කරන්න හිතුවා.

    PM for Information

    ජය වේවා !
    සුබ අලුත් අවුරුද්දක් වේවා !!
     
    Last edited:

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,693
    1,697
    113
    Kandy
    3g ne ne bn

    3G උනත් මොකෝ Download වෙන්න දාලා පැත්තකින් තියනවා . පරන tab / Smartphone එකකට දාලා downloader / Torrent client app දාලා SD එකකුත් දාල charger එකට දාල තියනවා .
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,324
    5,437
    113
    3G උනත් මොකෝ Download වෙන්න දාලා පැත්තකින් තියනවා . පරන tab / Smartphone එකකට දාලා downloader / Torrent client app දාලා SD එකකුත් දාල charger එකට දාල තියනවා .

    3g signal ne kiwwe bn hutch walata. Call/sms witharai signal thiyenne hutch ekata.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Okata th kelawei bn oho a tread dammama... Anith network walin case dannawa... Dialog
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mama hithanne na bng
    mobitel mokak hari labbak dunoth thamai case daane dialog
    airtel hutch itin tiyenawa ne
    airtel unath Rs.55 ta 5GB, Rs.93 ta 10GB denawa ne ;)

    1 day ne bn.. Monthly denna denne Na...mama dialog eke nam mama karanne th oka.. Ape network eka ganna customer wena ekek gannawa, mehema kunu ganata Dunnama... Dialog eke un digital karanna, loku invest ekak karana gaman.. Apita party ekak wath Na cost cutting kiyala... Nattam issara full party deela, Japan watch gift ekata denne
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    1 day ne bn.. Monthly denna denne Na...mama dialog eke nam mama karanne th oka.. Ape network eka ganna customer wena ekek gannawa, mehema kunu ganata Dunnama... Dialog eke un digital karanna, loku invest ekak karana gaman.. Apita party ekak wath Na cost cutting kiyala... Nattam issara full party deela, Japan watch gift ekata denne

    1 day kiwwata itin maseta ma ganna puluwan ne bng daily :P
    anyways Dialog n Hutch compare karanna amarui kiyala bng mage nam personal idea eka
    Lankwe witharak Dialog group eke audited revenue eka 109 Billion, profit affter tax 7 Billion, Reserves 39 Billion +
    Hutch eka profit karanneth na bng
    eka nisa TCRSL eken airtel n hutch passe wadiya yanne na :P
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,400
    8,154
    113
    ඩයලොග් උන් 2000 ගනන්වල මිනිස්සු හූරන්න්කෑව 13 ගත්තා කොල් වලට. උන් තාම හරි හමන් දෙයක් දීල නෑ බොරු පඩේ විතරයි බන්.
    මොබිටෙල් , හච් දන්න දා ඉදන් ප්‍රමෝසන් කරනව. දැන් කාලේ උනත් සාදාරන විදියට කෝල්ස් නම් මොබිටෙල් තමා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොච්චර උනත් දාහක් දාන්න නිකන් බයයි බයයි වගේ මාසේ මැද පැකේජ් එක ලිමිට් වෙලා යයි කියල :baffled:
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,693
    1,697
    113
    Kandy
    කොච්චර උනත් දාහක් දාන්න නිකන් බයයි බයයි වගේ මාසේ මැද පැකේජ් එක ලිමිට් වෙලා යයි කියල :baffled:

    අවුලක් නැ බන් තාම . මම දැන් කලයක් ඉදල use කරනව . අද 1000ක් දැම්ම .
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    සින්හලු,

    Hutch එකේ Cliq ඇප් එකේ පැකේජ් ගැන review එකක් කරන්න හිතුවා.

    උන් කියන විදියට

    පැකේජ් එක - Rs 998 ,
    වලන්ගු කාලේ - දවස් 30 යි.
    ඩේටා ලිමිට් එක - Unlimited.
    ස්පීඩ් එක - 3G

    හැබැයි ඇත්තටම ලිමිට් එකක් තියනවා . මම දවස් 24න් 100GB use කරා . දැන් connection එක වැඩ නෑ. මම හිතන්නෙ මෙක තමා ලිමිට් එක. කොහොම උනත් 200KB/s හැම වෙලෙම Speed එක තිබුනා . Disconnect වෙන Scene උනේම නෑ . ඉස්සර නම් ගොඩාක් එහෙම උනා. දැන් මාස 2 ක් 3ක් එහෙම නෑ . connection එක stable.

    හොන්දම දේ මේකේ ලන්කාවේ Block කරපු සියිට්ස් block නෑ , proxy ඕන නෑ . :no::no:

    Conclusion

    මේ connection එක Heavy downloads වලට තියගන්න සුපිරි.

    100GB වලට රු 1000යි කියන්නේ 1 GB එකක් රු 10 යි . :shocked:


    ජය වේවා !
    සුබ අලුත් අවුරුද්දක් වේවා !!



    Mamath use kara machan oya package aka, 2 months wage, uba kiyana kathandare hari, mama nam 90Gb wage thamai use kare, okkoma youtube and browsing.

    mage review akata anuwa, me package aka browsing walata hodai machan (Provided you have good 3G signals) download wala slow wadi machan, Mobitel 3 hours time based plans 2k natham 3k dammoth 100Gb nothing download karanna puluwan.

    Good thing is Hutch CliQ 4g Packages anwa lagadima. unge official site aketh dala thiyanwa. aka atleast 5 to 6 Mbps wage dunnoth gode goda
     
    Last edited: