මුලින්ම කියන්න ඕනේ මම සන්ධාන පාක්ෂිකයෙක්..
තමන්ට හම්බෙන බත් පතට free ප්‍රවාහනයට ගති වෙලා ගීත කුමාරසිංහ , මුතුහෙට්ටිගම වැනි පදත්තරයන් පාර්ලිමේන්තුවට යවලා මහින්ද සමරසිංහ වැනි රට වෙනුවෙන් ජාත්‍යන්තරය මෙහෙයවපු මනුස්සයෙක්ව පරද්දපු ගාල්ලේ උන් ගැන කලකිරෙනවා සහ හම්බුනා මොලේ කල්පනා කරලා උපේක්ෂා සහ සන්නස්ගල වැනි විකාර කාරයන් දේශපාලනයෙන් අතු ගා දමන්නට සමත් වුන UNP උන් ගැන බොක්කෙන්ම සතුටු වෙනවා..
තම බත් පත ගැන නැතුව රට ගැන හිතුව නම් ගීත කුමාරසිංහ , මුතුහෙට්ටිගම වගේ උන් අද දේශපාලනයෙන් හැඳි ගැවිලා යනවා..
ඊළඟ පාරවත් මේ වගේ දෙයක් නොවේව කියලයි මන් පතන්නේ