සංධානේටද ඡන්දේ දුන්නේ.

dushan.prasad

Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    Wimal_Weerawansa1.jpg

    මම නම් සංධානයට නෙවෙයි ඡන්දේ දුන්නේ යු එන්පියටත් නෙවෙයි එත් උබලා මොන හේතුවක් හින්දා හරි සංධානයට ඡන්දේ දෙන්න ඇති ඒ ගොඩක් වෙලාවට මහින්ද හින්ද වෙන්න ඇති .මහින්ද අන්තිම අවුරුදු පහේ වැරදිපාරක යන්න ඇති එත් මහින්ද ඡනවාරි අට වෙනිදා වගේම අදත් පැරදුනේ එකම සෙට් එකක් හින්ද අර තුන්මුල්ලේ සොන්නවංශයා සහ තවත් ගොල බාලයෝ වගේම එකී නොකි සහොදර සමාගම සහ හෙන්චයියන් නැවත එකතු වෙලා ආවම 2010 දී ඡන්දේ දුන්න අපි ආයේ සංධානයට ඡන්දේ දෙන්නේ කොහොමද?අට වෙනිදා වැරදුන තැන හදාගන්නේ නැතුව ආයේම ඡන්දයකට ගිහිල්ලා මහින්ද රාඡපක්ෂ නැත්තටම නැති කලේ මහින්ද වටේ ඉන්න සක්කිලි සෙට් එක .දැන් වත් තේරුම් ගනිල්ලා මුන් පාර්ලිමේන්තු නොයවන්න .

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,697
    113
    තරමක් දුරට දන්නවා. සාරාංශයක් ගත්තහම විදායක ජනාදිපති බලතල පාර්ලිමේන්තුවට පරවන එක නේ.
    එත් එක වෙනස් කරපු විදිහ පොඩ්ඩක් පැහැදිලි කරපන්. ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ.

    විමල් කරපු ල#බක් නෑ බන්. විමලේ දන්න ව්‍යවස්ථා. :lol::lol:

    මෛත්‍රීගේ බලය අගමැතිට පවරගන්න රනිල් සුපිරි ගේමක් ගැහුවා. මෛත්‍රී ඒ වෙලාවේ සද්ද නැතුවයි හිටියෙ. ඒක නැවත්තුවේ ශ්‍රීලනිපයේ සුසිල් නිමල් රාජිත හෙල උරුමේ පාටලීල එකතුවෙලා. සිරසේ හොද වීඩියෝ එකක් තිබ්බ පාටලී ඕක ගන විස්තර කරපු ඒක හොයලා බලන්න. හොයගන්න බැරි උනොත් කියන්න මම හොයලා දෙන්නම්. අන්තිමේදී මෛත්‍රීට කිසිම හානියක් නොවෙන්න හදලා ඉවර වෙලා, ඕන දේකට විරුද්ද වෙලා පොර වල් වෙන්න හදන විමල්ලා වගේ එවුන්ට විරුද්ද වෙන්න වෙනම බොරු උගුල් වගෙ සන්ශොධන ටිකක් දාල තිබ්බ. විමලෙලා ඒවා උඩ පැන පැන අයින් කරා. ඒ වගේ සමහර හොද දේවලුත් අයින් කරා. පාර්ලිමේතුවේ පක්ශ මාරු කරොත් මන්ත්‍රී කම අහෝසි වෙන දේවල් වගේ ඒවා. විරුද්ධ වෙන්නම ප්ලෑන් කරලා දාපු සංශෝධනයි, මන්ත්‍රිලට දාපු නීතියි අයින් කරපුවා තමයි විමලෙගේ වික්‍රම විදියට කියවන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,771
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔව් ඔය කරගත්ත මෝඩකම තේරෙයි හෙට අනිද්දට සන්ධානෙ මන්ත්‍රීල පනින කොට:D
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    උඹ ඡන්දෙ දුන්නේ සන්ධානයට නෙමෙයි නම්...සන්ධානයේ මිනිස්සුන්ට මේ මිනිස්සු හොඳ නම් උඹට මොකද?

    විමල් වීරවංශ ගැන ප්‍රතිරුපයක් ඒ දවස්වල මාධ්‍යවල හැදුවා...ඒ මාර්ගයෙන් එයා කියන දේ මේ රටේ ගනන් නොගත යුතු කාරණයක් බවට පත්කළා....

    ඇත්ත කතාව උඹ කවදාවත් මේ මනුස්සයා කියන දේවල් ගැන හොයලා බලලා තියේද? නැනේද? නිකම් අනිත් අය ගොන්වංශ කියන පලියට කිව්වා මිසක්?

    නැනේ...

    එදා 19 සම්මත කරද්දි රටට හානියක් නැති විදිහට ඒක වෙනස් කලේ විමල් ගේ මහන්සියෙන්......එදා පි එච් ඩි කාරයොවත් ඩිග්‍රි කාරයෝ වත් ආර්ථික විශේෂඥයෝ එකෙක්ට වත් ඒක තේරුනේ නැ....

    අන්න වෙනස....

    පාර්ලිමේන්තුවට යන්න ඕන ඉස්කෝලෙ හොඳම ලකුණ ගත්ත නිසාවත් උපාධි තියන හින්දා වත් නෙමෙයි.....තමන්ගේ කම වෙනුවෙන් පෙනි ඉන්නවා නම්...

    ඒකයි මුලික සුදුසු කම තමන්ගේ මිනිස්සු වෙනුවෙන් සිටිම

    100% එකඟ වෙනවා මචන්...
    මේ මනුස්සය මහින්ද රාජපක්ෂට නොසහෙන්න කඩේ ගිය බව ඇත්ත..ඒ මහින්දව දිනවන්න..කඩේ ගිය පලියට මනුස්සයෙක්ගේ හොඳ නැහැ කියන එක මම අනුමත කරන්නේ නෑ

    අන්තර්ජාලයේ සහ මාද්‍යයෙන් මේ මනුස්සයට නොසහෙන්න ගැහුවා.. අන්න ඒවා පදනම් කරගෙන තවත් මේ මනුස්සයට ගහනවා..කවුරුත් බනින පලියට බනින්නේ නැතුව හොයල බැලුව නම් හොඳයි...