1. A

    චාමරට සම්පත්ට රෙද්දේ රෙවෙන්න දුන් අගමැති තුමිය

    අම්මෝ බයියෝ ටික හාන්සියි
  2. A

    උබලගේ පැතිවල

    උබලගේ පැතිවල සංවර්ධන ව්‍යාපෘති වල තත්වේ කොහොමද ? අපේ පැත්තේ නම් දැන් ගොඩක් මග නැවතිලා තිබිච්ච ප්‍රොජෙක්ට් එහෙම ආපහු පටන් අරන් වේගෙන් කරගෙන යනවා. ගොඩක් ප්‍රොජෙක්ට් අලුතෙනුත් පටන් අරන්. ඔය ප්‍රොජෙක්ට් වල වැඩ කරන මිනිස්සු එක්ක කතා කලාම කියන්නේ දැන් වංචාව දුෂණය නැති නිසා තමන්ගේම දෙයක් වගේ වැඩ කරනවා...
  3. A

    මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

    මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරැ කුලිය වශයෙන් රුපියල් ලක්‍ෂ 46ක් ගෙවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා කළ දැනුම්...
  4. A

    වාහන බදු

    වාහන වල බදු වැඩි කරලා ඒ සල්ලි වලින් පොදු ප්‍රවාහනය දියුණු කරන එක හොඳ නැද්ද ? ඒක නේද ඇත්තටම වෙන්න ඕන ? අනුර චන්දෙට කලින් කිව්වේ කාටත් යන්න පුළුවන් පොදු ප්‍රවාහන පද්දතියක් හදනවා කියල මිසක් වාහන වල බදු අඩු කරනවා කියල නෙවෙයිනේ. ඇයි දැන් මේ හැම එකාම ආණ්ඩුවට බනින්නේ.
  5. A

    වාහන හෙල්ප්

    මගේ කාර් එක පොඩි කන්දක් වගේ තැනකින් පහලට ගනිද්දී ඉස්සරහ බෆර් එක බරාස් ගාල බිම වැදිලා එකේ යට අඩියක් විතර පලාතක්ම තදට හිරිලා ගියානේ බන්. එකට දැන් මොකද්ද කරන්න පුළුවන් ? මුළු බෆර් එකේම පේන්ට් එක ගහන්න වෙනවද ? නැත්තන් හිරිච්ච ටික විතරක් පේන්ට් කරන්න පුලුවන්ද ? කාර් එක නිල් පාට එකක්.
  6. A

    පාසල් අභ්‍යාස පොතේ මිලත් පහලට

    හිරු දෙරණ දාන්නේ නැති නිව්ස් මේකේ ඉන්න එවුනුත් ගෙනල්ල අලවන්නේ අරුන් දාන ඒවා විතරනේ
  7. A

    ඉස්සරහට ලංකාවේ ඉඳල තේරුමක් නැහැ වගේ නේද

    මාත් මාලිමාවට චන්දෙ දුන්නේ උන් රටේ ලොකු වෙනසක් කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් එහෙම කිසිම සැලකිය යුතු වෙනසක් සිස්ටම් එකේ වෙන පාටක් නැහැ නේද. අනිත් උන්ගේ තැටියම තමයි මාලිමාව ප්ලේ කරන්නෙත්. ලංකාවේ අනාගතේ ගැන බලාපොරොත්තු තියාගෙන අපේ ජිවිතේ තරුණ කාලේ නාස්ති කරලා දාන එක තේරුමක් නැහැ වගේ මට නම්...
  8. A

    ඇයි බන් චන්දෙ දෙන්න මේ පාර සෙනග අඩු

    මිනිස්සු දෙන්න තුන්දෙනා චන්දෙ දාන්න ඉන්නේ. උබල නිකන් ගෙවල් වලට වෙලා ඉන්නව නම් දැන්ම ගිහිල්ල චන්දෙ දාපන්
  9. A

    අනුරට දස දෙසින් මඩ

    NPP ජයග්‍රහණයත් සමග වියරු වැටුණු බයි කල්ලිය සමාජ මාද්‍ය කලබමින් දස අතින් මඩ ප්‍රහාර එල්ල කරමින් සිටියි. එලකිරිය තුලද මේ තත්වය දැක ගතහැකියි. තාවකාලිකව අතුරුදහන් වුවද @2osama ප්‍රමුක බයියන් නොනවත්වා මඩ ප්‍රහාර එල්ල කරමින් සිටියි. :lol: :lol: :lol:
  10. A

    ලංකාවේ ඔලමොට්ටලයෝ ගැන රුචිර සර් ගෙන් සුපිරි විග්‍රහයක්

    උබ මාලිමාව ඇර වෙන පක්ෂෙකට චන්දෙ දෙන්න ඉන්න එකෙක්නම් උබ ගැන තමයි මේ කියන්නේ. හොඳට අහල බලපන්
  11. A

    අනුරට බහුතරය

    යාළුවො, නෑදෑයෝ, දන්න අය සේරම මේ පාර චන්දෙ දෙන්නේ මාලිමාවට. ෆේස්බුක් ගියත් පෝස්ට් වලින් 90% මාලිමාවට සපෝට්. එළකිරියේ පෝස්ට් දදා යන බයි කැම්පේන් කාරයෝ කීපදෙනෙක් ඇරුනාම බහුතරය අනුරට. අනිවාර්යයෙන් මාලිමාව 50%ට වඩා චන්ද ගනියි වගේ.
  12. A

    පොඩි උදව්ව්වක් ඕන

    මචන්ලා දන්නා අය මේකට උත්තරයක් දීපන්කො..... මට ගෙයක් ගන්න කෝටි 2.5 වගේ ගෙවන්න ඕන. මගේ සල්ලි තියෙන්නේ සම්පත් බෑන්ක් අකවුන්ට් එකක. සල්ලි ගෙවන්න ඕන එකාගේ අකවුන්ට් එක තියෙන්නේ මහජන බැංකුවේ. මගේ අකවුන්ට් එක තියන සම්පත් බ්‍රාන්ච් එකට ගිහින් මගේ අකවුන්ට් එකේ තියන සල්ලි කෙලින්ම මහජන බැංකුවේ අරුගේ...
  13. A

    මේක වෛද්‍යවරුන් හට ලබාදුන් දීමනා වැඩිවීමක් නොවේ....

    *****මේක වෛද්‍යවරුන් හට ලබාදුන් දීමනා වැඩිවීමක් නොවේ.... අපි කැමති වුනත් අකැමති වුනත් රාජ්‍ය වැටුප් ව්‍යුහය තුල නිලධාරීන් වර්ගකර තිබෙනවා විධායක හා සමාන්තර ශ්‍රේණිය හා ව්ධායක නොවන ලෙස .. ඒ අනුව SL 1,2,3, ... ලෙස ජේශ්ඨත්වය වැඩිවන ආකාරයට... එහිදී SL 1 සහ සමාන්තර ශ්‍රේණි ලෙස සලකන්නේ ප්‍රාදේශීය...
  14. A

    දොස්ත්රලගේ පඩි

    ඩොක්ටස්ලගේ පඩි අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන කියල මම නම් කියන්නේ. තිස්දාහක් නෙවෙයි ලක්ෂයක් වැඩි කලත් කමක් නැහැ. මොකද එයාල AL කරන කාලෙත් සෑහෙන මහින්සි වෙලා කැම්පස් ඉන්න කාලෙත් සෑහෙන්න මහන්සි වෙලා අමාරුම ඩිග්රියක් කරලා ආපහු කරන්නෙත් අනිත් අයට වඩා ගොඩක් අමාරු ස්ට්‍රෙස් රස්සාවක්. තමන්ගේ ගෙවල් වල අය...

    No contents