ඇතුලට ඇවිත් බලමු මොකො වෙන්නේ කියලා:D
කව්ද අපේ RC ගැන විස්තර දන්න අය ඉන්නේ
මොඩල් කාර් හද හද ඉන්න එකේ හදන්න කියලා බැලුවේ RC කාර් එකක්
ටිකක් හොයලා බැලුවා වැඩේ
එන්ජින් තියෙන එක නම් ගන්නෙ නැ මොටර් එකක් තියෙන එකක් ගන්නම් කියලා තමා හිතුවේ Sharft driven
දැන් මට තියෙන ප්‍රෂ්නේ තමා මොකද්ද ගන්න...